ඕන්න ඉතින් ආයෙමත් ආවා කාතාවෙ අන්තිම කොටස් වලට උපසිරැසි අරගෙන මේක තමා Dorohedoro S01 අවසාන කොටස් දෙක. කතාවෙ දෙවන සමය නිළවශයෙන් දැනට කිසිම ආරංචියක් නෑ. සමහර විට 2023 අග භාගයේ හෝ 2024 වර්ශය මැදදි දෙවන කතාසමය නිකුත් කරන්න පුලුවන් කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් කොහොමත් දන්නවනෙ MAPPA ලගෙ වැඩ. කවදා…

ඕන්න ඉතින් ආයෙමත් ආවා කාතාවෙ අන්තිම කොටස් වලට උපසිරැසි අරගෙන මේක තමා Dorohedoro S01 අවසාන කොටස් දෙක. කතාවෙ දෙවන සමය නිළවශයෙන් දැනට කිසිම ආරංචියක් නෑ. සමහර විට 2023 අග භාගයේ හෝ 2024 වර්ශය මැදදි දෙවන කතාසමය නිකුත් කරන්න පුලුවන් කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් කොහොමත් දන්නවනෙ MAPPA ලගෙ වැඩ. කවදා නිකුත් කරයිද කියලා හරියටම කියන්න බෑ.
අපි දැන් අවසාන වතාවට ගිය කතාංග වලින් මොකද්ද උනේ කියලා බලමු.. දැන් අපි රිසූ කියන්නෙ කවුද කියලා දන්නවා. හරියටම නෙවේ ඒත් යම්තාක් දුරට රිසූ ගැන අපි දන්නවා. නිකයිඩෝ කයිමන්ව හොයාගෙන මායාවරුන්ගෙ ලෝකයට ගිහින් එන්ට අහුවෙනවා. එන් දැන් බ්ලූ නයිට් එකෙ උදව්වෙන් නිකයිඩෝව තමන්ගෙ සහකාරයා කරගන්නවා. ඉතින් හිතපු නැති දේවල් ගොඩක් මේ කතාංග දෙකෙන් අපිට බලාගන්න පුලුවන් වෙනවා.
දැන් අපිට මේ කතාංග දෙකෙන් මොකද්ද වෙන්නෙ කියලා පොඩ්ඩක් බලමු. දැන් එන්ගෙ පවුලෙ කෙනෙක් තමා නිකයිඩෝ. එන් කියනවා නිකයිඩෝට ඇත්තටම මොකටද එයාට මේ නිකයිඩෝගෙ බලය උවමනා කියලා. ඒ අතරෙ ටන්බාගෙ උදව්වෙන් කයිමන් එනවා නිකයිඩෝව බේරගන්න. පොර් එන්නෙ මරු විදිහට. කයිමන් කියනවා නිකයිඩ්ඩෝට එයත් එක්ක ආයෙමත් හෝල් අලට යන්න එන්න කියලා. ඒත් නිකයිඩෝගෙ ගති වෙනස් වෙලා. මොකද එන් නිකයිඩෝට දෙයක් කරනවා. ඉතින් මේකෙ එක කොටසක රිසූ කෙනෙක්ව හොයාගෙන යනවත් පෙන්නනවා. කොහොමහරි කයිමන් සහ නිකයිඩෝගෙ දරුණු සටනකින් පස්සෙ පොඩි වෙලාවකට නිකයිඩෝ යථා තත්වයට පත් වෙනවා. ඉතින් ඊලඟට මොකද වෙන්නෙ ?….. ඒක ඔයාලා බලලම දැනගන්න.
ඉතින් ඔන්න කතාවෙ අවසාන කොටස් දෙකටත් උපසිරැසි ලබා දුන්නා. මේකෙ දෙවනි කතාසමයටත් සිංහල උපසිරසි ලබ දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඒක ඉතින් දෙවනි කතාසමය ආවාම තමා. කොහොමත් බලාපොරොත්තුවක් තියනවා මේ අවුරුද්දෙ හරි 2024 හරි දෙවන කතාසමය නිවේදනය කරයි කියලා. අවසාන වශයෙන් ඉතින් ස්තූතියි කරන්න ඕනෙ මේ වැඩේ කරනවට මාර සපෝට් එකක් දුන්න අපේ Weeb team එකේ හසරංග නදීශ අයියට. එයාගෙ guide එකෙන් තමා මේ උපසිරැසි ඔයාලට අරගෙන ආවෙ ආයෙමත් පාරක් එයාට ස්තූතිය පුද කරන ගමන් තවත් කතාමාලාවකින් අපි හමුවෙමු. see ya !!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
622 downloadsDownload Dorohedoro-S01-E11-E12.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Dorohedoro S01 sinhala sub
- #Dorohedoro S01 sinhala subtitle
- #Dorohedoro Season 1 sinhala sub
- #Dorohedoro Season 1 sinhala subtitles
- #Editor's Pick
- #Ken'yû Horiuchi
- #MaxxA
- #Offbeat
- #Reina Kondou
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #Wataru Takag
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Naveen Mbr
ලංකන් weebs
❤️
Anonymous
Sub ekata Thanks.. Digatama Anime Walata Sub Denna..
ලංකන් weebs
අනිවාරෙන්ම ✌️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dorohedoro [S01 : E11 & E12] Sinhala Subtitles | කොල්ලා + කෙල්ල = වලියක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dorohedoro-s01-c.jpg)



බොහොම ස්තූතියි සහෝ!