ඔන්න එහෙනම් මේ අරගෙන ලෑස්ති වෙන්නෙ Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ” දෙවන කතංගය සඳහා උපසිරැසියයි. කලින් කතාංගයේ අවසානයත් එක්ක ඇති වුනු ඒ කුතුහලයෙන් ම අපි යමු මේ කතාංගය ගැන කතා කරන්න. කලින් කතාංගය පුරාවටම මේ ගොටෝ පවුල එහෙමත් නැත්නම් අර ආත්තම්මෙක් වලහ ගහල නැතිවුනා යැයි කියපු පවුල ගැන සෑහෙන්න හයිලයිට්…

ඔන්න එහෙනම් මේ අරගෙන ලෑස්ති වෙන්නෙ Gannibal හෙවත් “අභිරහස් ගම්මානයේ” දෙවන කතංගය සඳහා උපසිරැසියයි. කලින් කතාංගයේ අවසානයත් එක්ක ඇති වුනු ඒ කුතුහලයෙන් ම අපි යමු මේ කතාංගය ගැන කතා කරන්න.
කලින් කතාංගය පුරාවටම මේ ගොටෝ පවුල එහෙමත් නැත්නම් අර ආත්තම්මෙක් වලහ ගහල නැතිවුනා යැයි කියපු පවුල ගැන සෑහෙන්න හයිලයිට් උනා කට්ටියට මතක ඇති නෙ? ඉතිං මේ කතංගයේ දි එයාල ගැන ටිකක් අභිරහස් හෙලිදව්වක් කරගන්න අපේ අලුත් පොලිස් නිළදාරි තුමාට හැකි වෙනව. තමංට පෙර මේ කුගේ කියන ගමේ සේවයේ නියුතුව සිටි පොලිස් නිළදරයා ට වූ දේ හා මේ ගොටෝ පවුල සෘජුවම සම්බන්ධ බවට ඔහුට ප්‍රබල ශාක්ෂි ලැබෙනව.ඒ වගේම තමයි,ඇත්තටම මේ ගොටෝ පවුලෙ උදවිය මිනී මස් කනව කියන කතාව? ඒ මොකක් ද?
කලින් සේවයේ නියුතු ඒ නිළදරයා ගෙ දුව යැයි කියාගත්ත පොඩි කෙල්ලෙකුත් සහ ගොටෝ පවුලේ එක් සහෝදරයෙක් විසින් ම පෙන් වූ වීඩියෝ පඨයක ද මේ ගොටෝ පවුලේ උදවිය මිනී මස් කනවුන් බව පවසනවා. ඇත්තෙන් ම මොකක් ද මේ ගොටෝ පවුල වටා ගෙතුනු අභිරහස,එන්න අපි විසඳමු!
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
792 downloadsDownload Gannibal.S01E02.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Gannibal
- #Gannibal s01 Sinhala sub
- #Gannibal s01 Sinhala subtitles
- #Gannibal season 1 Sinhala sub
- #Gannibal season 1 Sinhala subtitles
- #Kasamatsu Sho
- #MaxxA
- #Nakamura Baijaku
- #Offbeat
- #Shimizu Kokone
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Takasugi Mahiro
- #TV
- #Yagira Yuya
- #Yoshioka Riho
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Naveen Mbr
Anonymous
සුපිරි වැඩක්
මේ වගේ සීරීස් දෙනඑක නම් නවත්වන්න එපා
ජය වේවා බයිස්කෝප්Sung Jin-Woo
Thanks for this
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gannibal [S01: E02] Sinhala Subtitles | ගොටෝ පවුලෙ අභිරහස. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Gannibal-S01-b.jpg)



බොහෝම ස්තූතියි සහෝ!