ඔන්න ඉතින් අදත් ඔයාලට කතාමාලාවෙ තවත් රසවත් කොටස් දෙකක සිංහල උපසිරැසි අරගෙන ආවා. අපි ඔන්න කතාමාලාවෙ අවසානයටම ලං වෙලා. තව කොටස් දෙකකින් කතාව ඉවරයි මේකත් ඉතින් අයෙ කියන්න දෙයක් නෑ නියම කොටස් දෙකක් තමයි. මේ 9 සහ 10 කතාංග වලට IMDB දර්ශකයෙ 8.1 ගානෙ හම්බෙලා තියනවා. අපි දැන් ඉතින් සුපුරුදු පරිදි කලින් කතාං…

ඔන්න ඉතින් අදත් ඔයාලට කතාමාලාවෙ තවත් රසවත් කොටස් දෙකක සිංහල උපසිරැසි අරගෙන ආවා. අපි ඔන්න කතාමාලාවෙ අවසානයටම ලං වෙලා. තව කොටස් දෙකකින් කතාව ඉවරයි මේකත් ඉතින් අයෙ කියන්න දෙයක් නෑ නියම කොටස් දෙකක් තමයි. මේ 9 සහ 10 කතාංග වලට IMDB දර්ශකයෙ 8.1 ගානෙ හම්බෙලා තියනවා.
අපි දැන් ඉතින් සුපුරුදු පරිදි කලින් කතාංග වලින් මොකද උනේ කියලා බලමු…. හෝල් වල තිබ්බ බේස් බෝල් තරඟෙ නම් ආතල් කෝටියයි. මට්සමුරා ව මරපු එකට ෆුජිටා පලිගන්න හෝල් වලට එනවා ඇත්තටම ෆුජිටට කයිමන් එක්ක හැප්පෙන්න බෑ. ඒක ඉතින් අහන්න දෙයක් නෑ. ෆුජිටට මායා බලය තිබ්බට. කයිමන් තරම්කා යශක්තියක් නෑ. කයිමන් දැන් මයාවරුන්ගෙ ලෝකෙට තනියම ගියා. මෙදා පාර නිකයිඩෝව එක්කන් ගියේ නෑ. ආයෙමත් නිකයිඩෝට කරදරයක් වේවි කියලා කයිමන් නිකයිඩෝව තියලා යනවා. ඒ නිකයිඩෝගෙ ආරක්ශාවට.
දැන් එහෙනම් මෙදාපාර මොකද වෙන්නෙ බලමු. කයිමන් උත්සවේට හොරෙන් පැනලා රිසූව හොයනගමන් ඉන්නෙ. මේ අතරෙ ශින් සහ නෝයි කොහොමද සහයකයො උනේ කියලා එන් ෆුජිටා ට පැහැදිලි කරනවා. නිකයිඩෝ කයිමන්ව හොයාගෙන එනවාඅ. ඒත් අවාසනාවට නිකයිඩෝව එන්ට අහුවෙනවා. ටන්බගෙ උදව්වෙන් කයිමන් ක්‍රොස් අයි කාරයෙක්ව මුණගැහෙනවා එහෙනම් රසබරතැන් කතාව බලලම රසවිදින්න. එහෙනම් මම අවසාන කොටස් දෙකට සබ් එක අරගෙන එන්නම් එතකොට මුලු කතාමාලාවම අවසන් එහෙනම් අවසාන කොටසින් මුණගැහෙමු
එහෙනම් ඊලඟ කොටසින් අපි සෙට් වෙමු. see ya !!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
460 downloadsDownload Dorohedoro-S01-E09-E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Dorohedoro S01 sinhala sub
- #Dorohedoro S01 sinhala subtitle
- #Dorohedoro Season 1 sinhala sub
- #Dorohedoro Season 1 sinhala subtitles
- #Editor's Pick
- #Ken'yû Horiuchi
- #MaxxA
- #Offbeat
- #Reina Kondou
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #Wataru Takag
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
රොයිලි
Advertisement
![Dorohedoro [S01 : E09 & E10] Sinhala Subtitles | කයිමන් සහ අලංකාරවත් භීශණය. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dorohedoro-s01-c.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P