හරි ඔන්න කාලයක් බලාගෙන හිටපු රූපවාහිණී කතාමාලවක පළවෙනි කොටස ගෙන එන්නයි සූදානම. ගොඩක් අය Dracula චිත්‍රපටි නරඹලා ඇතිනේ. පොඩිකාලේ ඉදන්මනේ ඩ්‍රැකියුලාට ආස හැමෝම. ඒකේ ලොකු පොඩි බේදයක් නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා මම හිතනවා. Dracula කියන්නේ බ්‍රිතාන්‍යයේ රූපවාහිණී කතා මාලාවක්. NBC නාලිකාවේ…

හරි ඔන්න කාලයක් බලාගෙන හිටපු රූපවාහිණී කතාමාලවක පළවෙනි කොටස ගෙන එන්නයි සූදානම. ගොඩක් අය Dracula චිත්‍රපටි නරඹලා ඇතිනේ. පොඩිකාලේ ඉදන්මනේ ඩ්‍රැකියුලාට ආස හැමෝම. ඒකේ ලොකු පොඩි බේදයක් නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා මම හිතනවා. Dracula කියන්නේ බ්‍රිතාන්‍යයේ රූපවාහිණී කතා මාලාවක්. NBC නාලිකාවේ ඊයේ (2013 ඔක්තෝම්බර් 25) ඉදන් සෑම සිකුරාදා දිනයකම හවස 9 සිට 10 දක්වා විකාශණය වෙනවා. (අපි ඉතිං සෙනසුරාදා දවල් හෝ හවස් වෙලා තමා දෙන්නේ ඔයාලට බලන්න :D). කෝල් හැඩොන් තමයි මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒවගේම බ්‍රාම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියන පොත සිනමාවට නැගීමක් තමයි මේ. ඇමරිකාවේනම් මේ කතාව පටං ගන්නේ ඔක්තෝම්බර් 31 වෙනිදා. 2013 පෙබරවාරි මාසයේදි තමයි මේ චිත්‍රපටියේ නිෂ්පාදනය එහෙමත් නැත්නම් වැඩකටයුතු කරන්න පටං ගත්තේ.
වැඩි කතා මොකටද ? කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
ඩ්‍රැකියුලා ලන්ඩන් වලට එනවා, ඒ වික්ටෝරියා සමාජයට අලුත් විද්‍යාවක් හඳුන්වලා දෙන්න. නමුත් සත්‍ය තත්වය තමයි, දශකයකට කලින් ඔහුට කරපු ද්‍රෝහිකම් වලට පළිගන්නයි ඔහු ලන්ඩන් වලට පැමිණෙන්නේ. ඉතින් ඩ්‍රැකියුලාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔහු නොයෙක් දේවල් කරනවා. නමුත් ඩ්‍රකැයුලා හිතපු නැති විදිහට යම් ගැහැණියක් සමඟ ආදරයෙන් වෙලෙනවා. හැබැයි ඒ ගැහැණිය නොදන්නවා වුනාට දශකයකට කලින් ඩ්‍රැකියුලාගේ බිරිද තමයි ඒ. ඉතිං….
ඔය ආරම්භයකට ඇති කියලා හිතනවා. සහමුලින්ම තමන්ගේ බද්ධ වෛරය පිරිමහගන්න ආපු කෙනෙක් විදිහට තමයි මේ කතාව දිවයන්නේ. ඉතින් එහෙනම් ඊලඟ සතියේ සෙනසුරාදා හම්බවෙමු දෙවෙනි කොටසින්. ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
4,687 downloadsDownload Dracula.S01E01.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
65 comments
shann
yasomal
thankssss lot
isuru
oya thiyenne thawath maru akak
sameera
thanks
නලින්
නියමයි කිනා ලොවෙත් නැහැ
ජය වේවා!
eranga
maxxa maxxa :D
hh
meyka denakam unne machan req damma api
pathum
subs nam baiscope lk thama apita niyamai hode digatama demu macho
හර්ෂ ලහිරු
පට්ට පජාත ආයෙ කියන්න දෙයක් නෑ :D
ජයවේවා කිනාsp පියමල්
අප්පා මේකනම් බලන්නමයි හිතෙන්නේ,තවත්නම් tv සීරියස් බලන්නේ නෑ කියලා හිතන් හිටියේ,කමක් නෑ බලමු,මේක විතරයි,thanks
ccnp
Thanks
ranga
tv s nam oya athi man kiyanne :D last aka widiyata meyka balanwa :D
wow
wow,,maru :D
“චූටී මල්ලි”
අම්මෝ බය හිතෙන ටීවී
ශෝ එකක් නෙ
එල එල මචන් පහරක් වෙයි වගෙ ඉදිරියට
සබට තුති
දිගටම දියන්කො සහෝ එහෙනම්
ඔබට ජය............venura
super wage balamu ne
was
එලස් මමත් කියන්න හිටියේ ටීවී කතා වැඩි මචං මේ දෙන ඒවා වලින් 50% ඉවර වෙනකම් අලුත් ඒවා පටන් නොගෙන ඉමු නේ :)
බලන්න හිතෙනේ නෑ වැඩි උනාම
ලාස්ට් එක මගෙත් , දැනට බලන ඒවා ඉවර වෙනකොට අලුත් එකක් දාමු
ජය වේවා!!!!
sds
aththa seen aka :D
Nisal
ehema epa thawa denna.
tharanga
අනිවා
sds
txz balamu ne
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල
මේකත් බලන්න පටන් ගමුකො එහෙනම්...ජය කිනෝ...
anil
thanks kina digatama denna ahenam
දිල්ෂාන් කාලිංග
පසුවට බැලීමට අදහසක් ඇතත් කොමෙන්ටුවක් දමා යන්නට පැමිණියෙමි.
ඉරියටම කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.!
එල සහෝ...
දිගටම දෙමු.f_live
බොහොම තුති මචං
shani
thanks.
ෙම්ක සිංහල සබ් ඒක්ක ෙදයිද කියලා හිත හිත හිටිෙය්jeewantha
sirawata meyka balanna one maamth kiyanne tv nath athi wage kollane
tharanga
නියමයි මචෝ
udara
supiri bn
Keshan
වැඩි නෑ බං එල එල ඔන්න බෑවා තැංකුයි මචං
Nisal
aniwa..uba hari thawa denna..
saliya
maxaaaaaaaaaa
චතුරබුද්ධි
අඩේ උඹලා අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ බන්.. මොකක් හරි අලුත් එකක් ගෙනත් ගහනවා.. දැන් ඉතින් නොබලා කොහොමද?
shani
Thanks..!!!
herry
ගොඩක් ස්තූතියි අලුත් සීරීස් එකක් පටන් අරගෙන වගේ නේ! ඕං මාත් බාන්න පටන් ගත්තා.
Dina
pattaiii... jaya wewaaaaa
Chathuranga D
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!!
Chathuranga D
“The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! :-)
MoOnY
බොහෝම ඉස්තුතියි සහෝ !
ධනා
ඔබට ජය
Hasitha
Thanks mchn
සමීර චතුරංග
එල එල මාත් මේක බලන්න පටන් ගන්න ඕනේ. 300mb එකේ ඩිරෙක්ට් ලින්කුව දෙන නිසා ලේසියි බා ගන්නත්,ඔන්න එහෙනම් මාත් පටන් ගත්තා නොවැ..
madushan
පට්ට කතාවක්නේ චලිදු සහෝ මේ පාරත් අරන් ඇවිත් තියෙන්නේ. මම මේක එනකම් මග බලාගෙන හිටියේ. ලොවෙත් මේක නම් අනිවා බලනවා. දිගටම සබ් දෙමු සහෝ. බොහොම තුති.
mudiya / මුදියා
හප්පේ එලනෙ කිනෝ.ඔන්න ඉතිං මේකත් බලන ලිස්ට් එකට දාගත්ත.වෙලාව තමයි බොලව් අවුල.මොනව කරන්නද ඉතිං.කොහෙන් හරි හොයා ගන්නව.
ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!Nisal
kinage thawath wadak niyamai atlantisthuth denawane..
tharindu
ela ela meka blnna oneee digatamahh...
Rashmika
බයිස්කෝප් එකෙන් පොලු තියන්නෙ නැති නිසා ඔන්න 1න්ම බලන්න පටන් ගත්තා.
ravi70
jayen jayakma wenna onaaa
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් නොවැ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ :P :P
චතුරංග සුරාජ් පෙරේරා
Thank you so much chalidu !!! keep in touch !
chess !!! :D
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kesara
great work.thank you bro
ruchcha
episode 2 ada (saturday) denawadooooooo????
සංජය
එලස් කිනා... බොහොම ස්තුතියි සබ් එකට...
nilanka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
පට්ට මචං