Watch Trailer

Dracula [S01 : E02] – Sinhala Subtitles | රහස එලිවේද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මරණයෙන් ලේ පිපාසිතව නැවත නැගිටින ලද පිසාචයාගේ කතාවේ දෙවෙනි කොටසයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. පහුගිය කොටසින් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලා, එහෙමත් නැත්නම් ග්‍රේසන් මේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ව්‍යාපාරයන් ගොඩනගා ගන්න විදිහ. ඒ වගේම දශකයකට කලින් තමන්ගේ ආදරණීය බිරිඳව අමු අමුවේ පිළිස්සුවාට…

dracula 2013
ඔන්න එහෙනම් මරණයෙන් ලේ පිපාසිතව නැවත නැගිටින ලද පිසාචයාගේ කතාවේ දෙවෙනි කොටසයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. පහුගිය කොටසින් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලා, එහෙමත් නැත්නම් ග්‍රේසන් මේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ව්‍යාපාරයන් ගොඩනගා ගන්න විදිහ. ඒ වගේම දශකයකට කලින් තමන්ගේ ආදරණීය බිරිඳව අමු අමුවේ පිළිස්සුවාට ඒ ගැහැණියම මොහුගේ ගෙට ගෙවිදිමේ උත්සවය දවසේ හම්බවෙනවා. ඒ වගේම මොහුව අල්ලාගැනීමට එන දඩයක්කාරයෙක්ගෙන් මොහු පලිය ගන්නවා. අද එතන ඉදන්…

ග්‍රේසන්ට ඕන වෙනවා තමන්ගේ බලය තව දුරටත් ලන්ඩන් වල ව්‍යාප්ත කරගන්න. ඉතින් මොහුට සිද්ධ වෙනවා අනිත් අයගේ කොටස් තමන්ගේ බාරයට ලබා ගන්න. ඒ වගේම ග්‍රේසන් මීනාට ලංවෙන්න ක්‍රමයකුත් හොයනවා. ඒ වගේම මේ නගරයට ආපු පිසාචයා ගැන හොයන කට්ටියට අද ග්‍රේසන් ගැන යම් දෙයක් දැනගැනීමට හම්බවෙනවා යම් ක්‍රමයකින්.

එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,921 downloadsDownload Dracula.S01E02.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

3,921 downloadsDownload Subtitles96 KB

40 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. යුශාන් පියුමාල්

    සුපිරි වැඩක් .....

  3. geeth

    Thnx

  4. asiri

    Elakiri saho

  5. danuka

    Bohoma pin ayye

  6. gayan

    Meyka denakm unne elakiei kathawa

  7. jeewantha

    Sub akata jaya

  8. pathum

    Mey dena deemata ganna thama amaru...heta wath gamu

  9. hh

    Thxz lot

  10. kavinda

    thanxxxxxx saho

  11. Ishara

    Thank bro.....

  12. ositha

    Thank chalidu

  13. ccnp

    Thanks

  14. Nuwan

    ThAnKs MaChAn,,,,

  15. lakmal

    thnxxxxxx..............

  16. shani

    thanks

  17. Thisara NEO

    මැක්සා කතාවක්නේ සහෝ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  18. darshana

    machan naked soldier film eke sub 1 dapanko

  19. නලින්

    ස්තුතියි මචං මේකට

    ජය වේවා!

  20. udara

    thnx buddy

  21. tharanga

    පට්ට පට්ට මචං

  22. හර්ෂ ලහිරු

    නියමයි කිනෝ මේකත් පට්ට ටීවි සීරිස් එක
    ජයවේවා :D

  23. Rashmika

    එල කතාවක්..බයිස්කෝප් හින්දා තමා මේවා බලන්න පුලුවන් අපිට..ගොඩාක් ස්තුතියි!!!

  24. Dhananjaya Nuwan

    thankz mcn..........

  25. සංජය

    thank U very much kinaa sahoo...

  26. Tharindu

    Fatta

  27. “චූටී මල්ලි”

    පට්ට මචන්
    සබට තුති
    ඔබට ජය......

  28. nilanka

    thanks

  29. ශාන් විමුක්ති [ විමා]

    නියමයි කිනා
    එල

  30. mudiya / මුදියා

    තාම නම් පළවෙනි එකවත් බලන්න බැරි වුනා.
    බාලයි තියෙන්නෙ.
    ඉක්මනටම බලනවා.
    සුපිරියි කිනෝ.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  31. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. තිලංක

    පටිට ආහ්..... එල එල

  34. nishshanka ruwan

    thanks :)

  35. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. Asanka

    Goda kaalekata passe DRACULA series ekak baluwe, fatta, season 2 ekath onne, thanks

  38. Mahesh

    sub ekata thanx aaaaaa

  39. dhanushka

    Fztvseries.mobi meke godak tv series thiyanawa.ewatath sinhala subtitles dennako.me tvseries eke subtitles danawata godak tnks.

  40. chinthaka

    thanks