නමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව…
නමවෙනි කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. අන්තිම කොටසත් මේ වෙනකොට අවසන් කර තියෙන්නේ. එකත් තව දවස් දෙක තුනක් ඇතුලට ඔයාලට ලැබේවි. ඊට පස්සේ ස්පාටකස් එක්ක තිබ්බ ගනුදෙනුව ඉවර කරන්න පුළුවන් වේවි. එහෙනම් ඉක්මනටම කලින් කොටස් මතක් කරන්නම්. මතකනේ කලින් කිව්වා වගේම ස්පාටකස් කියන කතා මාලා හතරේම ස්පාටකස්ට නොදෙවෙනිව ප්‍රධාන චරිතයක් රඟ පෑ ක්‍රික්සස් නමැති කඩු මල්ලවයා රෝම හමුදාව අතින් මරණයට පත් උනා. ඒක ඉතාමත් දැඩි පහරක් ස්පාටක්ස්ට වගේම ඔහුගේ අරමුණට. කලින් කොටසේදී දෙකඩ උන ස්පාටකස්ගේ කැරලිකාර හමුදාව අවසානයේ එක පිරිසක් එහෙම නැතිනම් රෝමයට පහර දෙන්න නික්මුණ ක්‍රික්සස්, නේවියා සහ ඇග්රොන් ඇතුළු පිරිස දැවැන්ත පරාජයකට ලක් වෙනවා. නේවියාට සිද්ධ උනා තමන්ගේ දෑස් ඉදිරිපිටම ඇයගේ දයාබරයාගේ හිස ගසා දමනවා බලන්න. එහෙම තමා ඒ කොටස අවසන් උනේ.
එහෙනම් අද ගැන පොඩ්ඩක් කියන්නම්. අද දැක ගන්න පුළුවන් වෙයි කලින් කොටසේ සටනෙන් සිරකරුවන් වුයේ කවුද කියල. ඒ වගේමම නේවියා ක්‍රික්සස්ගේ වෙන් වුන හිසත් රැගෙන නැවත ස්පාටකස් වෙතට එන්න නියමිතයි. ඒ වගේම තමන්ගේ හොඳම මිතුරා ප්‍රධාන ශක්තිය අහිමි වූ ස්පාටකස් තවත් නැණවත් උගුලක් අටවනවා ක්‍රෝසස්ට. එහෙනම් බලමු අද කොටසත්. මීළඟ කොටස ඉතාමත් ඉක්මනට ඔයාලට ලැබේවි තව දවසක් දෙකක් ඇතුලතදී මොකද දැනටමත් එහි උපසිරැස අවසන් කරලා තියෙන්නේ. ප්‍රමාදයට හේතුව පොඩ්ඩක් කාර්යබහුල උනා ඒ වගේම කොටස් දෙකම අවසන් කරලා ඔයාලට ළඟ ලඟම දෙන්නත් උවමනා උනා. එහෙනම් අවසන්කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
16,601 downloadsDownload Spartacus.S03E09.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
61 comments
yasomal
kasun
hema ekatama comment kruwe ne eth balapu lassanama tv seriyas eka oyata thawa me wage wada karanna shakthiya labenna ona
ranga
thankssssssssss
nipuna prasad
thanks machan last epiyath deela damu jaya!!!
vee
maxxa kathawak
tharanga
ජය වේවා!!!! එල
ositha
susb aka danakam api balagena hitiye
venura
elane patan gaththa wadak iwara karana aka nam loku deyak :D
wow
wow,,maru :D
sasika
txz
sam
ilaga kotasa takgala denda plzzzzzzzzzzzzzzzzzzzz
saliya
Thank you
shani
thanks
danuka sampath
thanks anit akakt ekmanata denda
“චූටී මල්ලි”
තව එකයි නෙ
එල එල සහෝ
හෙමින් දෙමු
සබට තුති
ඔබට ජය............දිල්ෂාන් කාලිංග
ආ..කාලෙකට පස්සේ මෙයින් එකක් බස්සලා තියෙනේ.
තාම මේ සීසන් එක බලන්න ගත්තේ නෑ.
අනිත් ටිකත් දෙමුකෝ එහෙනම් හීමිහිට.manoj
hafooi athi yaanthan...!!! thanks lokka... anthima kath ikmanata danna..
Dina
hasantha ayyee .... balan unnu tharamak.. bohoma pinnn
Chathuranga D
;-) “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! :-)
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
~~ප්‍රශන්න~~
අඩෝ.......... මතක් වෙලා තියෙන්නේ
~~ප්‍රශන්න~~
අනේ බන් අනිත් එකනම් පට්ට දුකයි... ඒක නොදා ඉදපන්කො.............
KaSuN
maxax. mokada amataka wela tibunada kollo
mudiya / මුදියා
එල එල හසන්ත අයියා.තව එකයි.පට්ට ඈ.
ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!shalana
thanks saho....
gayan
thnx
shani
eeta passe ROME denndoooo.........
Indunil
මට මෙක download කරන්නේ දෙන්නේ නැ..... මේ වෙබ් පේජ් එක oppen වෙනවා //bitly.com/a/warning?url=http%3a%2f%2fwww%2enewtorrents%2einfo%2fdown%2ephp%3fid%3d60963&hash=H3u1JY කවුරැහරි සහෝ කෙනෙක් මට උදව් කරන පුළුවන්නච....
KSR
hapo yanthan ethi
eeye thamai hasanthata hithen baninne netuwa nida gatte
thnx honde...shakil
Niyamai. thanks... final 1th demu neda?
kavinda
ela ela thanxxxxxx
dushan
ela machan uba ela kollek
dilan samindaka
jaya
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න එහෙනම් අන්තිම එක දෙනකම් බලන් ඉන්නවා. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි හසන්ත සහෝ..
mindika
Thanks!!!!!!!!!!!!!!!!!!
malinda
ko ban sathiyak una last eka thama nane
malinda
ane mchan uba nam aye TV series walata sub danna epa,plzzz machan,uba maha anayak,maasa ganan adinawane,,,sirawatama uba chora ban,,karanna bari nam paduwe idapan ooiiii
හසන්ත
එහෙනම් උඹ මේක කොරලා දාන්න එපයි. යකෝ උඩ තියෙන්නේ Next Episode කියල ලින්ක් එකක්. ඒක දුන්නේ 2013 ඔක්තෝබර් 29. ගිහින් බලපන් නිකන් බුරන්නේ නැතුව. මේ කොමෙන්ට් එක දාලා තියෙන්නේ 2013 නොවැම්බර් 16. ඔහේ උඩු බුරනවා.
sohan
ජයවේවා
Rustha
10 weni kotasak nadda bn mekata kalakanniya marena hati balanna one uba me athme dammoth nam apita balanda puluwan wei bn me athme ma
හසන්ත
ඒක දුන්නේ 2013 ඔක්තෝබර් 29. තරහා නැතුව උඩ තියෙන ලින්ක් එකෙන් ඒක බලන්න. මේ ආත්මේ නෙමේ ඒ අවුරුද්දෙම බලා ගන්න තිබ්බා ටිකක් හොයලා බැලුවා නම්.
dinesh
Brother mokada wenne?? last episode ekata??
chanaka
niyamai ayyala... oyalata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin
jeewantha
man nam hitha gaththa aye kawadawath biscop eken TV series baanne na kiyala, thamusela, man qwe thamunnansela apiwa amaruwe daanwane
harima ketha wade eka
Filam ekak baanawa misak aye ouala viswasa karala TV series nam banne na na namai, meke anith eka dunne nati unoth misatharanga
මේ කතාව ඉවර වෙනකම් දීලා තියෙන්නේ බන් උබට මොකක් වෙලාද ?
Rustha
ko yako 10 kotsa
සුපුන්
ඉවර වෙනක්ම් දිලනම් කො යකෝ අවසාන ඒක..
Rashmika
Elz Thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!
සුපුන්
දැන් මාස ගානක් වෙනවා සහෝ එක නැනේ
ඇඩ්මින්
ඇයි සහෝ ඔයා දැක්කේ නැද්ද මේ පෝස්ට් එකේ යට තියන "Next Episode" කියන ලින්ක් එක. ඒක ක්ලික් කරලා බලන්න. එහෙම නැත්තන් "All Episodes" කියන එකට යන්න. එතනත් තියනවා ඔක්කොම ටික. :D
සුපුන්
දැන් මාස ගානක් වෙනවා සහෝ Sub එක නැනේ..
Thisara Akalanka
Meka baganna be mokada karanne..........
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
geeth
supiri wedak
supiri katawak
me wage story tikak dennako saho
sub ekka balanakota niyameta wadinawa
thanks for your subIshan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks anith akath deela iwarayk karamu :D