Watch Trailer

Hostages [S01 : E05] | පලා යාමේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මටයි 05 වන කොටස ඔබ වෙත ගෙන එන්න බාර වුනේ. වැඩි කතා ඕනේ නැහැ කොලින් ම පහු ගිය කොටස පොඩ්ඩක් මතක් කරගමු. පහු සිය කොටස වෙනකොට ඇන්ජලා අතුරුදහන්, මතක ඇතිනේ රහස් අංශය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඩන්කන් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න යෙදෙව්වා. මේ අතර “නිනා” ඩන්කන් ගේ බිරිය ගැනත් අපි දැක්කා. කතාවේ […]

Hostages 2013
ඔන්න අද මටයි 05 වන කොටස ඔබ වෙත ගෙන එන්න බාර වුනේ. වැඩි කතා ඕනේ නැහැ කොලින් ම පහු ගිය කොටස පොඩ්ඩක් මතක් කරගමු. පහු සිය කොටස වෙනකොට ඇන්ජලා අතුරුදහන්, මතක ඇතිනේ රහස් අංශය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඩන්කන් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න යෙදෙව්වා. මේ අතර “නිනා” ඩන්කන් ගේ බිරිය ගැනත් අපි දැක්කා. කතාවේ මුලික දේ වුනේ සැන්ඩර්ස් පවුලේ පැන යාමේ සැලසුමනේ… මෝගන් හා ජේක් චිප් අයින් කරගත්තා, එලන් තමන්ගේ කොටස ලස්සනට කරන අතර, බ්‍රයන් පෙම්වතියගේත් උදව් ඇතුව සල්ලි හා ගමන් බලපත්‍ර ආදිය එලන් අතර ලැබෙන්න සැලැස්සුවා නේ. කොහොම හරි අවසාන වුනේ බ්‍රයන් තමන්ගේ ජීවිතය ගැන නොතකා කල්ලිය නොමග යනවා උත්සාහය සාර්ථක වෙලා, එයා අහු වෙනවා නේ බැහැයි…

අද එතන ඉදලා, ඩන්කන් එලන්ට නැවත එන්න කියලා තර්ජනය කරනවා, කෙලින්ම වෙඩි තියලා… දම් ළමයි එක්ක යනවද, ගෙදර ගිහින් සැමියා බේරා ගන්නද කියලා එලන් දෙලොවක් අතර… ඒක කොහොම විස දේවි ද? ඇන්ජලා හොයන පරීක්ෂණයේ ප්‍රගතිය කොහොම වේවි ද ? පැනලා සිය සැන්ඩර්ස් ළමයින් දෙන්න තමන්ගේ ගමනාන්තය වෙත ලගා වේවි ද? මේ ඔක්කොම එක්ක තවත් චරිත දෙයක් ගැන නො දැක්ක දේ දාගන්න ලැබෙනවා, චරිත කිව්වට මේ කල්ලියේ උදවිය…

එහෙනම් නැවතත් සිංහල උපසිරසක් එක්ක හමුවෙ තුරු, ඔබ සැමට ජය වේවා…!

Hostages (2013) on IMDb

 

 

135 MB කොපිය මෙතනින් බාගන්න 0f46f59ce58014fd8ba0af63f62b88f2554f8b23 190 MB කොපිය මෙතනින් බාගන්න ba6c39efe588f645e0f5365868b21abac9f08b67 350 MB කොපිය මෙතනින් බාගන්න 2f1d4ef90b87ac23c77d483f3d2601e9267f2f5e 760 MB කොපිය මෙතනින් බාගන්න f9b1134ed35136804ae617427afc52ace9cf5dde ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,035 downloadsDownload Hostages.S01E05.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,035 downloadsDownload Subtitles70 KB

24 comments

  1. zumo man

    elazz thnxzzz

  2. quik

    thanks

  3. tharanga

    බොහොම තුති මචං

  4. vee

    maxxa machan sub aka denakm hitiye

  5. isuru

    bohoma pin

  6. ccnp

    Thanks

  7. lasidu

    බොහොම තුති දිගටම දෙන්න සහෝ

  8. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල සැමී, එල..
    ලිමිට් නෙවි මල පැන්නත් මේකනම් දැන්ම ගන්නවා..
    මොන මගුලක්ද දවස් හහරක් ඉන්න බැහැ මේක නොබලා..
    ඔන්න ගත්තා හොදේ...

  9. yasas

    thanks lot maho

  10. ayaa

    thanks machan

  11. nihal

    ela macho

  12. shani

    thanks

  13. “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය...

  14. Thilina pubudu

    thanks macha

  15. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  16. නලින්

    ස්තුතියි සමිර මේකත් ගොඩ දැම්මට

    ජය වේවා!

  17. ශාන් විමුක්ති [ විමා]

    හලොව් නැති නිසාවෙන් උබට මොකක්ම හරි සෙට් වෙනවා නේ
    එල එල
    ඔන්න කොල්ලෝ ;)

  18. mudiya / මුදියා

    එල එල සමීරයෝ.දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  21. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ...

  22. dev

    bohoma stuti saho.... .

  23. අබා

    බොහොම ස්තුතියි සහෝ