හරි ඉතිං ඔන්න ගිය සතියේ විකාශය වුන ඩ්‍රැකියුලා කතා මාලාව ගේන්නයි හදන්නේ. ඉතිං කියන්න ඕන නියමිත දවසට, ඒ කියන්නෙ සෙනසුරාදට දීගන්න බැරිවුනේ මට යෙදුන යම් වැඩ කිහිපයක් හේතුකොට ගෙන. ඒවගේම කියන්න ඕන මේ ඩ්‍රැකියුලා කතා මාලාවේ 07වෙනි කොටස විකාශය වෙනුනේ 2014 ජනවාරි 03 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට බලාගන්න වෙන්නේ ජ…

හරි ඉතිං ඔන්න ගිය සතියේ විකාශය වුන ඩ්‍රැකියුලා කතා මාලාව ගේන්නයි හදන්නේ. ඉතිං කියන්න ඕන නියමිත දවසට, ඒ කියන්නෙ සෙනසුරාදට දීගන්න බැරිවුනේ මට යෙදුන යම් වැඩ කිහිපයක් හේතුකොට ගෙන. ඒවගේම කියන්න ඕන මේ ඩ්‍රැකියුලා කතා මාලාවේ 07වෙනි කොටස විකාශය වෙනුනේ 2014 ජනවාරි 03 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට බලාගන්න වෙන්නේ ජනවාරි 04 වෙනිදා තමයි 😀 😀
ගිය සතියේ මතකනේ, රෙන්ෆිල්ඩ්ව පැහැරගෙන ගියපු අයගෙන් ග්‍රේසන් බේරගන්නවා. ඒ වගේම කවුරුවත් හිතපු නැතිවිදිහට මංගල උත්සවයටත් සහභාගිවෙනවා. ඒ අතරම හාකර් ජෙනරාල් ෂෝ ගැන යම් තොරතුරක් දැනගන්නවා. ඒ වගේම හිරු එළිය මතින් යන්න ඔන් නිසා යම් පරීක්ෂණයක් සිඳුකරා. නමුත් ඒ පර්යේෂණය අසාර්ථක වුනානේ. අද එතන ඉදන්..
මේ බ්‍රිතාන්‍ය රාජකීය ඇල්කරයේ වාර්ෂික හමුවීම රොත්ක්‍රාෆ්ට් වංශාධිපතිතුමා විසින් සූදානම් කරනවා. නමුත් රොත්ක්‍රාෆ්ට මේ ජේසන් ගැන සැකනිසා වගේම මොහු හොදට පිසාචයින් ගැන දන්න නිසා මොහු මේ හවුවීම දහවලට යොදාගන්නවා. ඉතිං ග්‍රේසන්ට සිදුවෙනවා මේකට යන්න. මොකද නැත්නම් මෙච්චර කාලයක් ඔහු කරපු කැපකිරීම් වලින් වැඩක් නැතිවෙන නිසා. ඒ වගේම මීනගේ හොඳම යාලුවා එයාට ආදරේ කරනවනේ. ඉතිං අද ඔන්න එයා මීනාට එයාගේ ආදරේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර ගැහැණු කෙනෙක්ගෙන් හාකර් ජෙනරාල් ෂෝ ගැන දැනගත්ත තොරතුරු පිලිබඳව යම් ගැටලු වගයක් මතුවෙනවා. ඉතින් මොනවද මේ වෙන්නේ?! කොහොමද ග්‍රේසන් මේ හවුවීමට යන්නේ? මොකක් වෙයිද මීනාට ඇගේ හොඳම යෙහෙලිය ආදරේ ප්‍රකාශ කරපුවාම? ඇයි මෙච්චර කලක් හංගගෙන හිටපු දේ එකපාරටම කියන්නේ? මොකක්ද මේ ජෙනරාල් ෂෝ ගැන ලැබුන තොරතුරු වල තියෙන ගැටළුව?! 😀 😀
බලන්ට ඒනං ඈ. ආය ජනවාරි 04 වෙනිදට හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
2,607 downloadsDownload Dracula.S01E06.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
34 comments
My Life as a Gaijin!
Nisal Lakshan
thankxs
Nisal Lakshan
me sathiyeth atlantis thibbe nadda?
#ChalinduDeshan (කිනා)
තිබුනා. මේ වැඩ අස්සේ මේ සේරම පහුවුනා. අද හවස වෙද්දි හෝ හෙට වෙද්දි ඇට්ලාන්ටිස් එකත් බලාගන්න පුලුවන් වේවි!
Nisal Lakshan
thankxxxx maru aa
Thisara NEO
thanks saho.....ko atlanta
#ChalinduDeshan (කිනා)
ඇට්ලාන්ටිස් එකත් දෙනවා. වැඩ නිසයි සේරම පහුවුනේ. අද හවස හරි හෙට හරි උපසිරැසිය ලබාගන්න පුලුවන් වේවි.
Thisara NEO
thanks saho
Dhananjaya Nuwan
සුපිරි කතාවක්...බොහොම ස්තුතියි සහෝ....
Kibula
thanks machanzzz
mudiya / මුදියා
එල කිනෝ එල.
ජනවාරි වලට කලින් එහෙනම් වෙන සෙට් එකක් වත් දියං මචෝ.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!bhanuka
Machan 350 MB ekai 250 MB ekei maha wenasak thiyenawada
#ChalinduDeshan (කිනා)
නැහැ!
lakmal
thank you
ශාන් විමුක්ති [ විමා]
සුපිරි සුපිරි
Kalpa
tazzz mchoooooooooo........... (Y)
“චූටී මල්ලි”
එල එල
ආයි ඩ්‍රැකියුලා එන්නෙ ජනවාරිද
නිවාඩු ගිහින් වගෙ
සබට තුති
ඔබට ජය,,,,miyuru
aiye oyala mul kale dapu godak films wala link wada karanna.godak awai sub.nut na.apahu hoyala baluwoth hodai kiyalai man hithanne.matama ahema awa 25k 30k ahu una
#ChalinduDeshan (කිනා)
[email protected] එකට ඊමේල් එකක් දාන්න :)
හර්ෂ ලහිරු
අපේ කොල්ලො සෙට් එක ගානට සබ දෙද්දි
නාට්ටි කාරයන්ට ඒක දීගන්න බැරි හැටි X-(
ස්තුතියි කිනා ජය :P :P#ChalinduDeshan (කිනා)
මොනා කරන්නද බං.
වැඩත් එක්ක හැරෙන්න අමාරුයිනේ.
වැඩ යෙදෙන්නෙත් කරුමෙට එදාටමනේ :D
tharanga
සුපිරි ඉකමනට දෙමු නේ අට්ලන්ටික් එකත්
#ChalinduDeshan (කිනා)
පුලුවං ඉක්මනට කරල දෙන්නං මචං!
supun
එල වැඩක්.
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
Download Manager
Thanx machan
Hasitha Helappriya
Thanks Bro
nipuna
ela ela...! fatta tv series eka.
Saman Prasad ( Black Cobra )
nice work... thanks...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Mahesh
thanx sub ekata.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ඔන්න එකෙන්ම බාන්න දැම්මා...
තැන්ක්යු සහෝ