Watch Trailer

Almost Human [S01 : E05] | ලේ සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක.. අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “…

Almost Human

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක..

අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “රුඩිගේ” උදව්වෙන්..කොහොම හරි හැමදාම අන්තිමට වැඩ්ඩෝ වෙන්නේ අපේ පොලිස් මහත්මයයි ඔහුගේ සඟයයි නේ..

වැඩි කතා බහක් නැතුව මේ සතියේ කොටසටත් බහිමු එහෙනම්..මේ කතාවේ හැමදාම වගේ අලුත් තාක්ෂණයක් ගැන සිද්දියක් තමා පදනම් කරගන්නේ..මේ සතියෙත් අලුත් තාක්ෂණයක් භාවිතා කරලා කරන අපරාදයක් තමා කට්ටිය අල්ලන්න යන්නේ..කතාව ගැන විස්තර කිව්වම වැඩක් නැහැනේ..ඒ නිසා කට්ටියම කතාව බලල ඉමු නේ..කොහොම උනත් මේක නම් මරුම මරු කතාවක් ඔන්න… ඒ නිසා ඔක්කොම බලන්න ඕනි කතාවක් කියලා මම හිතනවා..එහෙනම් ඔන්න මම ගියා..හැමෝටම ජයවේවා!!!

Almost Human (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 209291d42f889aa51c5dc5cf1d8559c285bc78e4 310 MB කොපිය මෙතනින් බාගන්න c665beeb322c3bb036312e98437cd4057ea23e3a 350 MB කොපිය මෙතනින් බාගන්න aa9a5ccbd3b33c2be872041189d5eb3a9b3b043a 1.3 GB කොපිය මෙතනින් බාගන්න 889ddbb319a92f3ac5836504acadbd025bdcbe33 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,846 downloadsDownload Almost-Human.S01E05.zip147 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

2,846 downloadsDownload Subtitles147 KB

37 comments

  1. Sahan

    fattama thankz wewa bro...

  2. tharindu

    Ela ela denakan unnneee mekaaa......thanks sub ekatahhh....

  3. RAVI

    thankzzz sahooooo..

  4. sachesc (සචෙස්ක්)

    තෑන්ක්ස් මචන් !

  5. vee

    Maxxama saho

  6. ccnp

    Thanks

  7. wow

    Wow.maru

  8. KASUN sanjaya

    එල එල
    බොහොම Thank you kiuwa.

  9. ශාන් විමුක්ති [ විමා]

    ෂාහ් අද කතාවනම් මරු කොල්ලෝ
    මෙච්චර කාලෙකට ගිය කතා වලින් වෙනස්ම කතාවක් මරු මරු
    සෑහෙන කාලෙකට පස්සෙයි ඔන්න මට කතාව බලලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් උනේ
    සබේ ලයින් දෙක තුනක් නම් මග හැරිලා තිබුනා සහෝට ඒ ඇරුනම සබ එලටම තියේ ඈ
    අර අඩු පාඩුවත් හදාගනින් කොල්ලෝ එතකොට සබ ලෙසටම තියේ
    සබට බොහොම තුති ප්‍රසන්න සහෝ දිගටම කරන යමු
    ජය!:lol:

    1. ශාන් විමුක්ති [ විමා]

      සිම්බල් එක වැරදුනා නොවැ :101: :mrgreen:

    2. ශාන් විමුක්ති [ විමා]

      එහෙම කිවුවා කියලා අමනාප වෙන්න එපා හරිය
      මම යහපත් සිතින් කිවේ ඔන්න

    3. ප්‍රසන්න ප්‍රියදර්ශන

      OK. Thanks For the advice bro....I accidentally missed that lines..සොරි වෙන්න ඕනි...

    4. ප්‍රසන්න ප්‍රියදර්ශන

      පිස්සු හැදෙයි....අමනාප වෙන්නේ අහවල් දෙකටයි...??

  10. “චූටී මල්ලි”

    ප්‍රමාද උනාට කමක් නෑ
    දුන්නනේ
    එල එල
    සබට තුති
    ඔබට ජය,,,,

  11. danushka

    thanks machan,,,

  12. geeth

    thanks

  13. tharanga

    සුපිරි ජය වේවා!

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ප්‍රසන්න සහො ජය :P :P

  15. Nilanka

    Thanks saho ela kiri!!!!

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ප්‍රියා, කලින් කොටහත් බලන්න උනේ නැ තාමා, ඇත්තම කියනවනම් ඒ ඔයා නිසාමතමයි..
    බාලා තියා ගන්නවා...
    තව දවස් දෙක තුනකින් ඔක්කොම එක හුස්මට බලනවා..
    ජය වේවා,,

    1. ප්‍රසන්න ප්‍රියදර්ශන

      Vampire Diaries වලට Addict වෙලාද දැන්?? එළනේ..

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. shani

    thanks

  19. dev

    bohoma stuti saho.....

  20. Sujith

    Thanx bro!!! :)

  21. CHAMEE

    thanks sahooo
    poddak parakku unata mokadawenne
    aniwa denawa kiyala api dannawane..
    thanks subwalata

  22. Nisal Lakshan

    supirima kathawa thankxx

  23. mudiya / මුදියා

    එල ප්‍රසා.
    තාම දෙකයි බැලුවෙ.
    බාල තියා ගන්නව වෙලාවක් ලැබුන ගමන් බලන්න.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  24. D.Chamara

    niyamai niyamai jaya weva digatama ohoma yamo

  25. #ChalinduDeshan (කිනා)

    ගොඩක් කාලෙකින් සයිට් එකට ආවේ.
    මෙන්න බොලේ ස්වෙනි කොටසත් දීලා.
    හරිම සතුටක් දැනෙනවා මෙච්චර දුරක් ආපු එකට.
    දිගටම දෙමු කලට වෙලාවට.
    ජයවේවා

  26. නලින්

    ස්තුතියි ප්‍රසා..

    ජය වේවා!

  27. Ushantha

    thanks saho..

  28. Saman Prasad ( Black Cobra )

    thanks...

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. සචිත උදාර

    එල එල

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  32. Nishshanka Ruwan

    ස්තුතියි :)