Watch Trailer

Dragons: Defenders of Berk [S02 : E20] | ඇල්වින්, ඩැගර්, ස්ක්‍රීමින්ග් ඩෙත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවෙ මේ කතා මාලාවෙ අවසන් කොටස්. මෙතෙක් මේ කතාවට මම දුන්න උපසිරසි නරඹපු, අදහස් දක්වපු හැම යාළුවෙක්ටම ස්තූති වන්ත වෙනවා. එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේ. ඩැගර් ඇවිල්ලා ස්ටොයික්ව පැහැරගෙන යනවා. ඒ වගේම ඇල්වින් පේන විදියට බර්ක් ගමට උදව් කරනවා. ඒ අ…

Dragons Defenders of berk SE2-2

කොහොමද යාළුවනේ. අද අරන් ආවෙ මේ කතා මාලාවෙ අවසන් කොටස්. මෙතෙක් මේ කතාවට මම දුන්න උපසිරසි නරඹපු, අදහස් දක්වපු හැම යාළුවෙක්ටම ස්තූති වන්ත වෙනවා. එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට.

මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේ. ඩැගර් ඇවිල්ලා ස්ටොයික්ව පැහැරගෙන යනවා. ඒ වගේම ඇල්වින් පේන විදියට බර්ක් ගමට උදව් කරනවා. ඒ අතර ස්ක්‍රීමින්ග් ඩෙත් පහර දෙන්න හදනවා වගේ.අද බර්ක් ගමේ වැඩ බලන නායකයා හැටියට හිකප්ට දැනටම නායක කම එපා වෙලා ඉන්නෙ. මොකද සමහර අය එයා කියන දේට එකඟ නැති නිසා. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට දකින්න ලැබෙනවා ස්ක්‍රීමින්ග් ඩෙත් බර්ක් දිහාවට එනවා. ඒ වගේම අලි මදිවට කොටි කියලා ඩැගර්ගෙන් අවසන් නිවේදනයක් එනවා ඉර බහින්න කලින් ටූත්ලස්ව බාර දුන්නෙ නැත්තම් ස්ටොයික්ව මරණවා කියලා. ඉතින් හිකප්ට වෙන විසඳුමක් නෑ. ඒ නිසා එයා ඇල්වින්ගෙ උදව්වෙන් සිටොයික් බේරාගන්න යන්නෙ. ඒ ගියාම ස්ක්‍රීමින්ග් ඩෙත්ගෙන් ගැලවෙන්න මඟකුත් පෑදෙනවා.ඒ හැම කෙනෙක්ටම අම්මාගෙ ආදරේ වැදගත් නිසා. එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.

ජය…

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,077 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E20.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Season >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,077 downloadsDownload Subtitles18 KB

30 comments

  1. Namal

    thanx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  2. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...

  3. එල්.සී. දමැල්

    2වෙනි සමයත් නිමා කළා එහෙනම්!
    සුභ පැතුම්!

  4. suraj sandeepa

    sub සුපිරියට කරලා තියෙනව. මම බලපු tv series වලින් හොදම එකක්. thank you soo much dr...

  5. amila

    උපසිරස සුපිරියට කරලා තියෙනව සුභ පැතුම් sis

  6. sajeevi

    thanks a lot

  7. Kulanjana Maduranga

    niayamai…Wonderful Story.thanks NIRMANI Sis..sub ekata.. Great work.digatama sub demu.jaya wewa......

  8. Supun Madhusanka (Bunny)

    Great destination sis.....

  9. Deegayu

    Thunweni season akath heta idala denawada.mata aka Danagannaone. Thanx mechchara kal Dunnanata.

    1. නිර්මාණී විජේසිංහ

      තුන් වෙනි සීසන් එකක් තවම ඇවිත් නෑ සහෝ. ආරංචියක් තියනවා සැපැතැම්බර් වගේ වෙනකොට එනවා කියලා. බලමු. ඒ ආවොත් අනිවාර්යෙන්ම සබ් දෙනවා.

    2. Deegayu

      thanx thanx thanxthanx thanx thanxthanx thanx thanx thanx thanx

  10. Jamson

    Thanks a lot Sis.. Great work...

  11. Dharshana....

    Thanks a lot...

  12. Chami.S

    Grea............t work...!!!!
    Thanks so much 4 the sub...
    Digatama sub denna..
    JayaWewa...!!!!

  13. kumar - Doha

    ගොඩාක් ස්තුතියි -- season දෙකක් sub කරනවා කියන්නේ ලේසි නැහැ එත් ඔයා ඒක සාර්ථකව කළා
    වැදගත්ම දෙයනම් ඔයාලා හැමෝම මේ දේවල් කරන්නේ ආර්ථික පාඩු විදගෙන ලාබ නොලබාම යන්නයි.
    ඒ ගැන නොහිතා හැමෝම කරන මේ මහගු කර්තව්‍ය දිනෙන් දින ශ්‍රී ලංකාවාසි හැමෝම අතර ජනප්‍රිය වේවා !
    නිර්මාණි සොහොයුරිය ඇතුළු හැමෝගෙම අනාගතය සාර්ථක වේවා ! ජය වේවා !

  14. janaka

    ane ikmanin seson 3 denna sub ekata thanx

  15. nuwan

    thans sis.me kathawanan supiri.

  16. නිර්මාණී විජේසිංහ

    හැමෝගෙම අදහස් වලට ස්තූතියි යාළුවනේ. තුන් වෙනි සීසන් එකක් ආවොත් අනිවාර්යෙන්ම සබ් අරන් එනවා :-D

  17. yohan

    laasnat deweni ekat iwara unna duke ba .....
    niyamai sahodari oyage uthsahaya agaya kalutui mai....

  18. kanchana

    sthutiy nangi ... oya digatama sub dunna ekata godak pin...

    apita balagena inna wath mahansi kale ne oya...

    3 weni ekath apu gaman denawa neda

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. එකදිගට දුන්න එකටත් ගොඩක් ස්තූතියි. ජය෴෴ :P :P

  21. akila

    නියමයි

    උපසිරැසියට තුති……

    ඔබට ජය ..

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  23. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. GARFIELD

    THANK UUUUUUUUU

  25. buddhika

    Thanks....... :)

  26. dhanushka

    season 3 ekatath sub one ...thanks...

  27. nuwan

    season 3 eka ikmanata denna sis.

  28. nalinda

    tnkz for subs dr........