දැන් දැන් එන්න එන්නම කථාව රසවත් වේගෙනයි එන්නේ. මේ පාර මේකට IMDB අගය 8.9 ක් ලැබිලා තිබුනා. පසුගිය කොටස බලපු අයට පේන්න ඇතිනේ දැන් කථාව විහිදෙන විධිය. පසුගිය කොටස අපි ටිකක් මතක් කර ගනිමු. කෝල්ට එකපාරටම ටිකක් අනාගතයට ගිහින් වෛරසය හොයාගන්නත් ඒක විනාශ කරන්නත් අවස්ථාවක් ලැබුනනේ. ඒත් ඉතිං වෙක්ස්ලර්ගේ කට්ටි…

දැන් දැන් එන්න එන්නම කථාව රසවත් වේගෙනයි එන්නේ. මේ පාර මේකට IMDB අගය 8.9 ක් ලැබිලා තිබුනා. පසුගිය කොටස බලපු අයට පේන්න ඇතිනේ දැන් කථාව විහිදෙන විධිය. පසුගිය කොටස අපි ටිකක් මතක් කර ගනිමු.
කෝල්ට එකපාරටම ටිකක් අනාගතයට ගිහින් වෛරසය හොයාගන්නත් ඒක විනාශ කරන්නත් අවස්ථාවක් ලැබුනනේ. ඒත් ඉතිං වෙක්ස්ලර්ගේ කට්ටිය කෝල්ව අල්ලාගෙන වෛරසය අරගෙන මුදාහරිනවනේ. ඒ වෙලාවේ කෝල් රයිලිට කතාකරලා ඒ ගැන CIA එකට කියවලා ඒ දූපතට මිසයිල ප්‍රහාරයක් එවලා ඒ දූපත විනාශ කරනවනේ. ඉතිං රයිලි කෝල් ගැන දුක්වෙලා අඩනවනේ . ඒට පස්සේ කෝල් හරියටම සතියකින් අනාගතයෙදි ඒ ගමන යන්න සැරසෙනවනේ..
හරියටම මොකද වුනේ? කෝල් මැරුණද? නැත්තම් ජීවත්වෙනවද? මේ කොටස බළලම දැනගනිමු.
e0e3f52c988ff2a92e75bce23849c40108481c46 b56b4ea7737ce30d1f94f02f1c3fbe4fa5846feb ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,323 downloadsDownload 12Monkeys.S01E08.baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අශේන් භානුක
Subtitles
31 comments
Kavinda
haritha prabuddha
thanks mcn sub eketa ep9 diyan ikmanata,
lakshitha
thnx saho :D 9 weni epiath ikmante dennako saho
Anushka
බොහොම ස්තුති සහෝ!!!!
nalaka
sub 1ta thanks
soorapappa
බොහොම ස්තුති සහෝ
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxx bn
රොයිලි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
10ත් ඇවිත් ඉක්මනින් දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !prasad
Ane machaN Episode ekak paraakkuine sub eka enawa. hari asawen saho balan inne sub eka enakan agili gena gena. den episode 10th wikashya wela. thama epi 8 witarai sub eka lebune. epi 9 wikashaya welath den sathiyak. thamath nene sub eka. ane ehema karanna epa boss. pls....... pls....
ලොක්කා.
ඕයි. sub දෙන්ඩ පුළුවන් නම් විතරක් භාර ගනින්... පොර වගේ භාර ගෙන ඊට පස්සේ උනන්ද මලා ද දන්නේ නැහැ.. බලපන් දැන් episode කියක් ආවද? කලින් දීපුවත් දුන්නේ හද්ද පරක්කු වෙලා.. බැරිනම් නොකර හිටපිය.. නැත්තන් පුළුවන් එකෙක්ට දීපිය කරගෙන යන්න... අපි download කොරන් බලන් ඉන්නව තෝ sub එක දෙනකන්.. දැන් සැහෙන කල් epi 9 ඇවිත්... නොදකින් හැලපයා...........
luky
aniwa>>>>>>
maduka
මචන්ලා මොකද බන් උබට උනේ ???
දැන් 11 වෙනි කොටසත් ඇවිත් ඉවරයි ...
ඇයි බන් උබ ඔච්චර පරක්කු වෙන්නේ ???
සබ් එක දෙන්න පරක්කු වෙන හේතුවවත් පොඩ්ඩක් අපිට දැනුම් දුන්නානම් හරින
සබ ඉක්මන් වේවා ?????????????hara
Yalu mokak hari kardaryakda moko sub parakku
සොරි බුවා.
අඩෝ කැරියා .........
ඉක්මනට sub එක දියන්.සොරි බුවා.
අඩෝ කැරියා. ඉක්මනට sub එක දීපන්......
Fuka
Mona huttakda kariyo karanne??ikmanata sub dapanko fuko....mona huttak karanawada manda..ubala wada bara gattanam karapan kariyo..apiwa rath karanne natiwa.
Maraya
Ko bn sub uba maladaaaa
Maraya
ube T.P. Number 1a mail karankooooo
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
***^ AK 47 ^***
pkooo subb kraddi wdagtt vdihata krpnn pkoo.bruwta raganna tobe namaii kattru iityaii surakinna kyla bruwta ghanna epaa bnn aetkota khmda api tge kattru itya surakinne pkooo.to battt kna hrkedda rilwaa.aitt uba subb dnwanamm bruwta ube ragli dannatuwa pduwe subb dpnnn hridaaa dooo nattam tge atyakk glonwa dnagninnng hdda
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)anonymous
Uba mekata sub 2nna epa aye ගොන් කැරියා.
Madusunk
mchn csn 2 awith ned? 1t sub 1 denn
Udara Damith B\K
.........................බොහොම ස්තුති ...................
Udara Damith B\K
paරක්කු වෙලා හරි උපසිරස දෙන එක ගෙන සන්තෝස වෙනඩ.ඌටත් වේද තියෙනවනේ උගේ වේද කරන්නේ උඩ බැනලා අදහස් දාපු අයද දන්නේ.ඉවසන්න බැරිනම් බලන්නේ නැතුව ඉන්ඩ...බලනවා නම් හොද අදහස් විතරක් විතරක් දාපන් ..මේව පොඩි උමුත් බලනවනේ.....
Kumara
Thanks Bro !!!
Hasitha Chathuranga
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(
Advertisement

Thankx machoooooo but 12.Monkeys.S01E09.HDTV.x264-KILLERS[ettv] ekath eikmantama dennakooooooooo