කොහොමද යාළුවනේ. DreamWorks Dragons කතා මාලාව ආශාවෙන් නරඹපු යාළුවන්ට ඔන්න මම තුන් වෙනි කතා සමය අරගෙන ආවා. තවම නිකුත් වෙලා තියෙන්නෙ එපි 13ක් විතරයි. එයිනුත් තවම උපසිරිසි නිකුත් වෙලා තියෙන්නෙ කීපයකට විතරයි. එහෙනම් අද ඉදන් බලමු Dragons :Race to the Edge කතා මාලාව. How to Train Your Dragon 2 චිත්‍රපටිය…

කොහොමද යාළුවනේ. DreamWorks Dragons කතා මාලාව ආශාවෙන් නරඹපු යාළුවන්ට ඔන්න මම තුන් වෙනි කතා සමය අරගෙන ආවා. තවම නිකුත් වෙලා තියෙන්නෙ එපි 13ක් විතරයි. එයිනුත් තවම උපසිරිසි නිකුත් වෙලා තියෙන්නෙ කීපයකට විතරයි. එහෙනම් අද ඉදන් බලමු Dragons :Race to the Edge කතා මාලාව.
How to Train Your Dragon 2 චිත්‍රපටිය බලපු යාළුවන්ට නම් සිද්ධ වෙනවා ඒ කතාව පොඩ්ඩක් අමතක කරලා දාලා බලන්න. මොකද මේ කතා සමය පටන් ගන්නෙ How to Train Your Dragon 2 චිත්‍රපටියෙ කතාවට ටික කාලෙකට කලින් බර්ක් වල සිදු වුණ දේවල් ගැන. ඒ කියන්නෙ Dragons දෙවනි කතා සමයෙන් වසර තුන හමාරකට පසු සහ How to Train Your Dragon 2 චිත්‍රපටියෙ කතාවට වසර එක හමාරකට පෙර.දැන් හිකප් සහ අපේ යාළුවො ටික තරුණ උදවිය.මේ පාර හිකප් සහ යාළුවො ටික එයාලගෙ මකරු එක්ක කරන වික්‍රමාන්විත වැඩ ටික තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ.
අද කොටස නම් කරලා තියෙන්නෙ මකර ඇස කියලා. කොටස් දෙකකින් සමන් විතයි අද කතාව. ඔයාලට මතක ඇතිනෙ දෙවනි කතා සමය අවසානයෙදි බර්සර්කර්ස් නායක ඩැගර් යුද්ධෙන් පරදිනවා. දැන් එයා ඉන්නෙ හිරේ. දැන් අපේ යාළුවන්ට කරන්න කිසිම අළුත් දෙයක් නෑ. ඩැගර් ඉන්නෙ හිරේ. අළුත් මකරුන් ගැනත් කිසිම හෝඩුවාවක් නෑ. මේ නිසා එක එක අය එක එක වැඩවල යෙදිලා.හිකප් ඉන්නෙ හරිම කනස්සල්ලෙන්. හැබැයි අදින් ඒක අවසන් වෙනවා. මොකද අද කොටසෙදි ඩැගර් හිරෙන් පැනලා යනවා. කියන්න ඕන නෑනෙ ඩැගර් ගෙ ප්‍රධානම අරමුණ තමයි හිකප් ගෙන් සහ ටූත්ලස්ගෙන් පළිගැනීම. ඒ නිසා අපේ කට්ටිය යනවා ඩැගර්ව හොයන්න. එහෙදි හිකප්ට ලැබෙනවා අමුතු විදියෙ දෙයක්. මකර ඇහැ කියලා තමයි හිකප් මේක නම් කරන්නෙ. බලන්නකො මොකක්ද මේ මකර ඇහැ කියලා.
එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
156 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,463 downloadsDownload 201507231028baiscopelk.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
26 comments
Saketha Pulasthi
tiron
ලස්සන කතාවක්.ගොඩක් ස්තුතියි ඔබට.
නලින්
ස්තුතියි නිර්මාණී
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
thanks sis!
Isuru neranjan
Tnx
chamith
i love you umma umma umma umma
man pula pula bala sitiye seson 3 enakan subuth ekkaachi
thanx sis!!!
kanchana
appe me thiyenne....
subath ekkama unuwenma onna mamath gattha
amila kaushalya
thanx sis
R.D
බොහොම ස්තුතියි සහෝදරී......මේක දෙයි කියලා බලාගෙන හිටියේ.......
darshana
Thanx sis...
කැලුම් ගුණසේකර
ස්තුතියි උපසිරැසියට.
kavinda
thank you
Buddhika
බොහොම ස්තුතියි නිර්මාණී
Hirushan
Thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
.ගොඩක් ස්තුතියි ඔබට
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
malinda
season 3th genawane maru mn season 1i thawama baluwe season 2th balanna oni.ath damma season 3sub aka gaththa.thanks for sub sis.
ඉසු ඩිපි (Isu DP)
3ත් පටන් ගත්තා එහෙනම්. කරගෙන යමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-DDeegayu
mama season 2kama baluwa.
උපසිරැසියට තුති…“චූටී මල්ලි”
patta
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
pahan brother
meke full episode tika download karaganna widiha kiyanna puluwanda please?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තවම සීසන් 2 බලන්න පටන් ගත්තේ නෑ.ඒක ඉක්මනට බලල මේක බලන්න සෙට් වෙනවා.උපසිරසියට බොහොම ස්තූතියි :)