අද කට්ටිය ඉන්නෙ ආපහු බර්ක් වල. බර්ක් කිට්ටුව මුහුදට ස්කල්ඩ්‍රන් කෙනෙක් ඇවිල්ලා. යාළුවන්ට මතක ඇතිනෙ ස්කල්ඩ්‍රන්ලා. අර උණු වතුර විදින වතුරෙ ඉන්න මකරු ජාතිය. අන්න ඉන් කෙනෙක්. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට මොකක්දෝ ආසාත්මික තාවයක් ඇති වෙලා. මේකට බෙහෙත් කරන්න ගිහින් ස්නොට්ලවුට්ගෙ සුපුරුදු මෝඩ වැඩ හන්දා වෙන කලබගෑනිය…

අද කට්ටිය ඉන්නෙ ආපහු බර්ක් වල. බර්ක් කිට්ටුව මුහුදට ස්කල්ඩ්‍රන් කෙනෙක් ඇවිල්ලා. යාළුවන්ට මතක ඇතිනෙ ස්කල්ඩ්‍රන්ලා. අර උණු වතුර විදින වතුරෙ ඉන්න මකරු ජාතිය. අන්න ඉන් කෙනෙක්. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට මොකක්දෝ ආසාත්මික තාවයක් ඇති වෙලා. මේකට බෙහෙත් කරන්න ගිහින් ස්නොට්ලවුට්ගෙ සුපුරුදු මෝඩ වැඩ හන්දා වෙන කලබගෑනිය තමයි අද කතාවෙ තියෙන්නෙ.
ඊළඟ කොටසින් හමුවෙමු. ජය….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,155 downloadsDownload 201507272054baiscopelk.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
19 comments
achi
Niwanjana
Tnks
නලින්
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
sadun
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
kavinda
බොහොම ස්තුතියි
Hirushan
Thanks
Ravidu
thx dude..i came on 100 times baiscopelk to get this sinhala sub..lol
Nuwan Maduranga
thans sis....
malinda
niyamai sahodari.mewagema
ediriyatath sub 1ka demu.thanks.Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
HaSHaN
Thanks sis............ Ithuru tiketh sub ikmanta denna.............
thisal
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
DCD Weerawardhana
Thanks :-)
hasith
ko..dan dawas dekakin sub nane yalu..
kanchana
mmmm niyamay ohoma yan...
thanx
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති නිර්මාණි සිස්!!!