ඔන්න පුළුවන් ඉක්මනට මේකත් අරං ආව. මේ එපිසෝඩ් එකට දැනට IMDB අගය 8.8ක් තියනව. වැඩිය ඒ ගැන විස්තර කරන්නේ නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. මැක්ස් හොයාගන්නව ගඟට වැටුණට පස්සෙ. ඒත් එයා අක්‍රීය වෙලා. ඉතිං හැමෝම එයාව බේරගන්න උත්සහ කරනව. එතකොට තව වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නව. ඒ කියන්නෙ මැරෙනව. පීට්, වොස් ගැන…
ඔන්න පුළුවන් ඉක්මනට මේකත් අරං ආව. මේ එපිසෝඩ් එකට දැනට IMDB අගය 8.8ක් තියනව. වැඩිය ඒ ගැන විස්තර කරන්නේ නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. මැක්ස් හොයාගන්නව ගඟට වැටුණට පස්සෙ. ඒත් එයා අක්‍රීය වෙලා. ඉතිං හැමෝම එයාව බේරගන්න උත්සහ කරනව. එතකොට තව වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නව. ඒ කියන්නෙ මැරෙනව. පීට්, වොස් ගැන හොයාගෙන යනව. එතකොට තවත් වැදගත් දෙයක් දැනගන්නව. තව අන්තිමට බලාපොරොත්තු සුන් වෙන වැඩක් වෙනව. ඒක නිසා මටත් ඊළඟ එපිය එනකං ඉවසුමක් නෑ. හරි ඉතිං වෙනද වගේම තමයි වැඩියෙ කිව්වොත් කතාව වැඩක් නෑ. තව එන්න තියෙන්නෙ එක එපියයි. එකත් එක්ක ලබන සතියෙ සෙට් වෙමු. ජය!!!
167 MB කොපිය මෙතනින් බාගන්න 34534635EA4FE4174CBC26EC2E2B80E0AB1DC882 263 MB කොපිය මෙතනින් බාගන්න 0CE51CDAEB1A5E3B30FFFBF841490900B95EF8FF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,568 downloadsDownload Humans_S01E07_baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
20 comments
thisal
Haritha Prabuddha
thanx macho sub eketa...
priyankara
thankz bro sub denakan unne...
Thanu
Thanku saho sub 1ta
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun SK
උපසිරැසියට තුති....
lasith
THANX ........
tharindu
thank you machan
channa
thnx bro
සුපුන් බුද්ධික
මැක්ස් නම් ඉතින් අනිවා බේරගන්නවා.
බලමු කවුද කැපිලා යන්නේ කියල..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
අවසාන එපියෙන් හමු වෙමු..ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Nuwan Maduranga
thans bro...........
Kulanjana Maduranga
niayamai…ilaga 1th awa gmn denn.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
වාසුල ශාලින්ද
thanks bro keep it up
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
ස්තුතියි අචින්ත මල්ලි...අවසන් කොටසත් අද දාලා තියනවා දැක්කා..හෙට බලමු එක..මේක ටිකක් පරක්කු උනා...ජයෙන් ජය..!!!
Chami
Thank you very much
Hirushan
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Humans [S01 : E07] | මැක්ස් බේරගන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Humans-SE01-.jpg)

tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx