මේ හතර වෙනි කොටස. දැන් හැම දාම බර්ක් වලට යන්නයි ආපහු එන්නයි අමාරු නිසා, දුර වැඩි නිසා කට්ටිය සූදානම් එයාලගෙම කියලා දූපතක් හොයාගෙන මුරපොළක් හදාගන්න.අද කොටසෙදි කට්ටියට ලස්සන දූපතක් හම්බවෙනවා. හැබැයි ටෆ්නට් නම් මේ දූපතට කැමති නෑ. කොහොම හරි කට්ටිය තම තමන්ගෙ අදහස් වලට අනුව දූපතේ එක එක දේවල් ගොඩ නගන්නයි…

මේ හතර වෙනි කොටස. දැන් හැම දාම බර්ක් වලට යන්නයි ආපහු එන්නයි අමාරු නිසා, දුර වැඩි නිසා කට්ටිය සූදානම් එයාලගෙම කියලා දූපතක් හොයාගෙන මුරපොළක් හදාගන්න.අද කොටසෙදි කට්ටියට ලස්සන දූපතක් හම්බවෙනවා. හැබැයි ටෆ්නට් නම් මේ දූපතට කැමති නෑ. කොහොම හරි කට්ටිය තම තමන්ගෙ අදහස් වලට අනුව දූපතේ එක එක දේවල් ගොඩ නගන්නයි යන්නෙ. ඒ අතර ටෆ්නට් ට දකින්න ලැබෙනවා යෝධ මකරෙක්ව. ටෆ්නට්ගෙ හැටි දන්න නිසා කවුරුත් එයාව විශ්වාස කරන්නෙ නෑ. බලන්නකො එහෙනම් ඇත්තටම යෝධ මකරෙක් ඉන්නවාද ඒවගේම කොහොමද කට්ටිය මේ දූපත ලස්සන කරගන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,315 downloadsDownload Dragons.Race_.To_.The_.Edge_.S03E04.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
11 comments
tharindu
tiron
ඉක්මණටම අරන් ඇවිල්ල.ස්තුතියි ඔබට..........................
R.D
Thanks Sis........
achi
ඉක්මනට දෙනවනෙ!!!
ස්තුති!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
malinda
niyamai sahodari.sub 1ta thanks.
thisal
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks