Watch Trailer

Falling Skies [S05 : E05] |අත්‍යාවශ්‍ය නොවන පුද්ගලයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලා එකතු වෙනේ පස්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. සාරාගේ මරණයෙන් පස්සේ පෝප්ගේ හැසීරිම ගොඩක් වෙනස් උණානේ. ඒ වගේ ඩෙනීගේ මරණයෙන් ව්‍යාකූල වෙලා හිටපු ඇන්තනීත් එයත් එක්ක එකතු උණා. අන්තිමට ටොම් පෝප්ව සහ එයාගේ අනුගාමිකයින්ව පිටුවහල් කලා මතක ඇතිනේ. පෝප් අෑන්ගෙන් පලිගන්න…

Falling Skies SE5 -1

මේ ඔයාලා එකතු වෙනේ පස්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. සාරාගේ මරණයෙන් පස්සේ පෝප්ගේ හැසීරිම ගොඩක් වෙනස් උණානේ. ඒ වගේ ඩෙනීගේ මරණයෙන් ව්‍යාකූල වෙලා හිටපු ඇන්තනීත් එයත් එක්ක එකතු උණා. අන්තිමට ටොම් පෝප්ව සහ එයාගේ අනුගාමිකයින්ව පිටුවහල් කලා මතක ඇතිනේ. පෝප් අෑන්ගෙන් පලිගන්න හැදුවත් කොහොමහරි ඒක හරියන්නේ නැහැ. අන්තිමය එයා හැල්ව අල්ලන් එනවා ටොම්ගෙන් පළිගන්න කියලා හිතාගන. ටොම් යනවා හැල්ව හොයාගන සහ දෙවන අනුඛණ්ඩය පිටත් වෙනවා ෆ්යේටිවිල් වලට යන්න.

එහෙම නම් අද කතාව බලන්නකෝ…. මීළඟ කොටසින් හමුවෙමු

Falling Skies (2011) on IMDb

344 MB කොපිය මෙතනින් බාගන්න AA50B5269F57E25597CE499B6EB796FD23AA1A3D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,936 downloadsDownload Falling_Skies_S05E05_baiscopelk.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,936 downloadsDownload Subtitles23 KB

19 comments

  1. prasad

    mama tamai mulinma bewe hureeeeeee

  2. malinda

    thanks sis.digatama mewagema
    sub 1 demu.

  3. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaa

  4. achi

    thanx sis

  5. StRiDeR

    thankZ....

  6. Kasun Widusha

    Tnx sub ekata....................

  7. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ... පෝප් කාරයා හොදයි කිව්වා විතරයි මේකා අන්ත පොරක් උනානේ :D

  8. Dimuthu

    Thank you!

  9. සුපුන් බුද්ධික

    හැමදාම අරුන්ගේ පස්සෙන් යන අතරේ
    අතුලෙත් පොඩි අවුලක් ගියපු එක හොඳයි..
    වෙනසකටත් එක්ක..
    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරසියට.

    ජය වේවා !!!

  10. kasun sandamal

    thank you very much akkandi..niyama kathawak
    mn balanna gatte s-5 idan...ilaga ekath ehenm denna...thnks

  11. sanath indika

    thx sis

  12. Sajeevi

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  14. thisal

    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරසියට

  15. sahan

    tbkzzzz ...ane Mr sherlock 2015 sub dennakooooo

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  18. රොයිලි

    බොහොම ස්තූතියි සුරේණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. nirosha

    digatama subtitel denawata godak thanks