කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දහහතරවෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක. ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට යන්න වෙනවා. ඒ ටික තමයි…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දහහතරවෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක. ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට යන්න වෙනවා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
මාර්ක් ගෙන් පහර කාපු මයික් ඉන්නේ අවධානම් තත්වෙක.ජීවිතයත් මරණයක් අතර සටනක. රයන් විශ්වාස කරනවා තියෝ ආපහු මේකට රයන්ගෙන් පලි ගනියි කියලා. ඒ නිසා රයන් ඒකට ලැහැස්ති වෙනවා.හිතුව වගේම තියෝ සහ ඩේසි රයන් ගේ සගයෙක් ව අල්ලගන්නවා. ඒ කවුද ඒ? ඒ කෙනා ලවුවා රයන් ව එතනට ගෙන්න ගන්න හදන්නේ. එහෙම ගෙන්නාගෙන රයන් ව මරන්න. ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි ද? එහෙම නැත්නම් රයන්ට ඒක තේරෙයි ද ? රයන් මොනවා කරයි ද?
අද කාට මැරෙන්න වෙයි ද? මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා….!!!
12228144324F28B2C9E91962A155C47B2E58DE19 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
666 downloadsDownload The.Following.S03E14.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
9 comments
ඉසුරු දිල්ශාන්
නලින්
ස්තුතියි! දසන් !
ජය වේවා!
Chandima
thankzzz aiyeeee.ithuru episode ekath hetama deela danda.ela ela
R.M.C
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanaka
බොහොම ස්තූතියි.. සුභපැතුම්...The.Following.S03E15 කලේ නැද්ද?
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය........................
#Hail_Hydra
'''''''''''''''''''''''''''''''''''sajeevi
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03E14]|මරණය හෝ ජීවත්වීම..? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
එල එල සහෝ!
තව එකායි!
ජයවේවා!