Watch Trailer

Dragons: Race to the Edge [S03 : E07] |ගිනිපණු ආක්‍රමණය…[සිංහල උපසිරැසි සමඟ]

අද අපේ යාළුවන්ගෙ දූපතට ගිනිපණු ආක්‍රමණයක් සිද්ද වෙන්න යන්නෙ. ඒ වගේම රෆ්ට සහ ටෆ්ට දූපතේ තිබිලා ලැබෙනවා එයාලගෙ පවුලෙ නම ගහපු පාෂාණයක්. බලද්දි දූපතේ නියම අයිතිකාරයො මේ දෙන්නා. මේ දෙන්නයි ගිනිපණුවොයි හන්දා වෙන කරදර ටික කොහොමද බලන්නකො එහෙනම්. ඊලග කොටසින් හමුවෙමු. ජය… ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් ව…

Dragons - Race to the Edge TV4

අද අපේ යාළුවන්ගෙ දූපතට ගිනිපණු ආක්‍රමණයක් සිද්ද වෙන්න යන්නෙ. ඒ වගේම රෆ්ට සහ ටෆ්ට දූපතේ තිබිලා ලැබෙනවා එයාලගෙ පවුලෙ නම ගහපු පාෂාණයක්. බලද්දි දූපතේ නියම අයිතිකාරයො මේ දෙන්නා. මේ දෙන්නයි ගිනිපණුවොයි හන්දා වෙන කරදර ටික කොහොමද බලන්නකො එහෙනම්.

ඊලග කොටසින් හමුවෙමු. ජය…

 

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න

61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,525 downloadsDownload Dragons-Race-to-the-Edge-03x07.7z16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,525 downloadsDownload Subtitles16 KB

18 comments

  1. hasith

    thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  2. hasith

    නිර්මානි ඔයාගෙ සිලෙක්ශන් හැමදාමත් නියමයි එකෙනුත් මේකනම් පට්ටම පට්ට ...

  3. achi

    thsnx sis!!!

  4. Nuwan Maduranga

    thans sis.

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. malinda

    niyamai sahodari.thanks for sub.

  7. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sanath indika

    thx sis

  9. Hirushan

    Thanks

  10. Prasad

    sub eka extract wennane

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  12. Danushka

    Thank you
    Anik tika kooooooooooooooooooooo

  13. DCD Weerawardhana

    Thanks sis... :-) Ithuru tikath ikmanata denna :-)

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. pasan tharka

    Me sis Sub 1ka extract wennane

  17. suraj

    episode 8 eke sub eka ai thama damme naththe???

  18. Nuwan Maduranga

    ep 8 dannako sis. koy weleda denne kiyala balan inne.