සුපුරුදු විදියට ෆිෂ්ලෙග්ස් එයාගෙ මොළේ වෙහෙසවනවා මකර ඇහෙන් හෙළි වෙන දේවල් හොයන්න. අද එයාට හොයාගන්න පුළුවන් වෙනවා කවුරුත් මෙතෙක් හොයාගෙන නැති මීට්ලොග්ගෙ වර්ගයේ මකරුන්ගෙ ජන්ම භූමිය ගැන. ඉතින් එයා හිකප් එක්ක ඒ දූපතට ගියත් එහෙ ඉන්න අළුත් වර්ගයෙ මකරෙක්ගෙන් බාධා ඇති වෙනවා. ෆිෂ්ලෙග්ස්, ස්නොට්ලවුට්ගෙන් උදව්…

සුපුරුදු විදියට ෆිෂ්ලෙග්ස් එයාගෙ මොළේ වෙහෙසවනවා මකර ඇහෙන් හෙළි වෙන දේවල් හොයන්න. අද එයාට හොයාගන්න පුළුවන් වෙනවා කවුරුත් මෙතෙක් හොයාගෙන නැති මීට්ලොග්ගෙ වර්ගයේ මකරුන්ගෙ ජන්ම භූමිය ගැන. ඉතින් එයා හිකප් එක්ක ඒ දූපතට ගියත් එහෙ ඉන්න අළුත් වර්ගයෙ මකරෙක්ගෙන් බාධා ඇති වෙනවා.
ෆිෂ්ලෙග්ස්, ස්නොට්ලවුට්ගෙන් උදව් ගන්නවා මේ මකරාට විරුද්ධව සටන් කරන්න පුහුණු වෙන්න. දන්නවානෙ ඉතින් ස්නොට්ලවුට් ගෑවුනොත් විනාශයක්නෙ. බලන්නකො එහෙනම් අද මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,324 downloadsDownload Dragons_Race_to_the_Edge_S03E09_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
11 comments
රොයිලි
Chamara Sampath
නියමයි..!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය...!!!!
█║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
#ChamaraSampath(Castiel)
::::::::::::::::::::::::::::::::::::::thisal
බොහොම ස්තූතියි
achi
ගොඩක් ස්තූති සිස් උපසිරැසියට!!!
ජය!!!Amalka
උපසිරැසියට ස්තූතියි ඇනී අක්කෙ
R.M.C
උපසිරසියිට තුති :)
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ .....
තව කොටස් 2 යි තියෙන්නේ
---------------------------------------------------->Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
........................LiOn HeART
thanks nirmani
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Buddhika
Ithuru Sub tikath danna pattai. bohoma sthusthi supiri :D :D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P