අද හිකප් අළුත් වැඩකට සූදානම් වෙනවා. ඒ තමයි පියාඹන්න පුළුවන් උපකරණයක් හදන එක. ඒත් ඒ අතර එයාලට හම්බවෙනවා තුවාල වුන වේග දළයෙක්. මතකයිනෙ අර වලිගයෙන් ඇනලා අඩපන කරන්න පුළුවන් මකරු ජාතිය. කොහොම වුනත් හිකප් ලෑස්ති මෙයාට බෙහෙත් කරන්න. කලින් සිද්ද වුන දේවල් හන්දා ස්නොට්ලවුට් නම් මේකට කැමතිම නෑ. හැබැයි අන්තිම…

අද හිකප් අළුත් වැඩකට සූදානම් වෙනවා. ඒ තමයි පියාඹන්න පුළුවන් උපකරණයක් හදන එක. ඒත් ඒ අතර එයාලට හම්බවෙනවා තුවාල වුන වේග දළයෙක්. මතකයිනෙ අර වලිගයෙන් ඇනලා අඩපන කරන්න පුළුවන් මකරු ජාතිය. කොහොම වුනත් හිකප් ලෑස්ති මෙයාට බෙහෙත් කරන්න. කලින් සිද්ද වුන දේවල් හන්දා ස්නොට්ලවුට් නම් මේකට කැමතිම නෑ. හැබැයි අන්තිමට මෙයා හැමෝටම හොද යාළුවෙක් වෙනවා.බලන්නකො එහෙනම් කතාව.
ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,453 downloadsDownload Dragons-Race-to-the-Edge-03x12.7z13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
achi
Prasad
Sis me sub download ka bari ay tikak balanna kalin 2ka 3nakatama meka wela thibuna hodada subata thanks aaaaa jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
suraj
Thanks!!!
Nuwan Maduranga
thans sis.
kanchana
thank u ...
thawa bohoma tikay,ohoma yan
kanchana
nirmani nangi,
sub ganna be wage...
mata witharada ......?
tikak balana
thisal
තෑන්ක්ස් සිස්
kavinda
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanchana
thamath ganna be nangi
Deegayu
s3 e14 kawadada denne .
thankxටසය්බ
The Lion King 2: Simba’s Pride (1998) සබ් එක download කරන්න බෑ. එතන comment දාන්නත් බෑ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx sis!!!