Watch Trailer

The Whispers [S01:E03] | හොයාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers කතා මාලාවේ 3 වෙනි කොටසයි මේ. පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් බලපු නැති අයට දැනගන්න. ක්ලෙයාර් අනුමාන කරනවා ෂෝන් ජීවත් වෙනවා කියල. එයා හාපර්ගෙන් ප්‍රශ්න කරන්න යද්දී ෂෝන්ව බලපු ඩොක්ටර්ව හම්බෙනවා. එයා හරහා ෂෝන් ගැන තොරතුරු දැනගන්නවා. එත් ඒ ෂෝන්මද කියල සැකයකින් ඉන්නේ . මේ අතරේ වෙස්ගේ කම්පියු…

The Whispers TVSE1The Whispers කතා මාලාවේ 3 වෙනි කොටසයි මේ. පහුගිය කොටස ගැන ටිකක් කියන්නම් බලපු නැති අයට දැනගන්න.

ක්ලෙයාර් අනුමාන කරනවා ෂෝන් ජීවත් වෙනවා කියල. එයා  හාපර්ගෙන් ප්‍රශ්න කරන්න යද්දී ෂෝන්ව බලපු ඩොක්ටර්ව හම්බෙනවා. එයා හරහා ෂෝන් ගැන තොරතුරු දැනගන්නවා. එත් ඒ ෂෝන්මද කියල සැකයකින් ඉන්නේ . මේ අතරේ වෙස්ගේ කම්පියුටරෙන් හමුදාවේ රහස් ෆයිල් වගයක් ගැනීම හේතුවෙන් වෙස් වැරදිකාරයා වෙනවා. එත් එයාගේ දුවම පිලිගන්නවා ඒ දේ කලේ එයා ඩ්‍රිල්ගේ කීමට -කියල. මේ අතරේ ෂෝන් Dr බෙනවිදෙස්ගේ ගෙදරට හොරෙන් ඇතුල් වෙනවා. මේ ගැන දැනගත්ත ක්ලෙයාර් ඒ පස්සෙන්ම යනවා. අන්තිමට එයා දකිනවා ඒ ෂෝන් කියල. අන්තිමට ෂෝන් Dr. බෙනවිදෙස්ව පැහැරගන්නවා. ඔන්න ඔහොමයි වුනේ.3 වෙනි කොටසින් ක්ලෙයාර්ත් වෙසුත් ෂෝන් ගැන ගොඩක් දේවල් හොයාගන්නවා. එයාගේ සැලැස්ම ගැනත් යම් අවබෝධයක් ලබාගන්නවා. මේ අතරේ ෂෝන් ඩොක්ටර් බෙනවිදෙස්ගේ මාර්ගෙන් තමන්ට උවමනා තැන් වලට යනවා. යම් බලවේගයක් ෂෝන්ට උපදෙස් දෙනවා වගේ පෙන්නේ. ඉතින් ක්ලේයාර්ත් වෙසුත් දැන් ෂෝන් පස්සේ ඉන්නේ.  ඊලග කතාවෙන් ආයේ හම්බෙමු! සුබ දවසක් හැමෝටම!

The Whispers (2015– ) on IMDb

 

 

270 MB කොපිය මෙතනින් බාගන්න

EEE690DF13E75286891B3B9EE65E7026D55E3EA7

346 MB කොපිය මෙතනින් බාගන්න

DB76FC9B7E51E409A7DCC10411CEEAA8BC733373 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,301 downloadsDownload The-Whispers-S01E03.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

1,301 downloadsDownload Subtitles40 KB

21 comments

  1. purni

    Bass bass gala denawane. Jaya wewa mata

  2. mayuura

    Ow purnita jaya wewa!

  3. නලින්

    ස්තුතියි! පුර්ණිමා!

    ජය වේවා!

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!

  5. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Pramod

    thanks akki......

  7. Elderman

    Niyamai. Ithuru tikath ikmanata one.

  8. thisal

    තෑන්ක්ස් සිස්..

  9. Mayura

    Salenna epa. Digatama demu :)

  10. achi

    Thanks sis!!!
    Jaya!!!

  11. Ama

    ස්තුතියි ස්තුතියි!!!!!

  12. නලින්

    1 වෙනි කොටසේ හා 3 වෙනි කොටසේ උපසිරස ක්‍රියාත්මක නොවීමේ දෝෂයක් තියනවා.
    පොඩ්ඩක් බලන්න.
    මට විතරද දන්නේ නැහැ වැඩ නොකරන්නේ? :D

  13. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. lakshitha

    thnx sis sub 1te :D

  15. DK

    3 ම එකවර බැලුවා.
    3ටම එකවර කොමෙන්ට් එකකුත් දැම්මා. :D
    සබට තුති සහෝදරී

  16. Manoj RuOne

    im waiting for nex episode.. :)

  17. tskga

    thnx

  18. Hasitha

    1 සහ 3 වැඩ කරන්නේ නෑ මටත්. 1 නම් හදාගත්තා. එකේ 0 ලයින් එක මං අයින් කළා. එතකොට වැඩ කළා. 3 වෙනි කොටසේ ලයින් 98 ප්‍රශ්නයක් කියනවා. මට 1 නම් හදාගන්න තේරෙන්නේ නෑ. දන්න කෙනෙක් කියල දෙන්නකෝ. :D

  19. kanushka

    ithuruwa denne naddooo

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. Udamith Damith (b\k )

    thanks