ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා මාලාව ටිකක් වෙනස් විදිහේ…

ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා මාලාව ටිකක් වෙනස් විදිහේ කතාවක් ඔස්සේ දිවෙන කතා මාලාවක්. මේක ත්‍රස්ය භීතිය කැටි කරගත්තු ක්‍රියාදාම කතාවක් නෙවේ. සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් අද කාලේ සමාජය ගැන නියමෙට කියවෙන විදිහේ කතාවක්.
කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 12 ක ගැහැණු ළමයෙක් වටායි. ළමයගේ නම ටුයි. කතාව පටන් ගද්දීම දැනගන්න ලැබෙනවා පුංචි ටුයි ගැබ් අරන් කියලා. කලලයට වයස මාස පහක්. හදිස්සියේම ඇය අතුරුදහන් වෙනවා. මේ දැරියට මොකද වෙන්නේ? ඇය කා අතින්ද ගැබ් ගන්නේ. කොහොමද ඇය අතුරුදහන් වෙන්නේ. මේකට නගරේ තියෙන විල සම්බන්ද වෙන්නේ කොහොමද? විලත් එක්ක හැංගිච්ච අනිත් රහස් මොනවාද? මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න නම් කතාව බලන්නම වෙනවා. අමුතු ආරක ලස්සන කතාවක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
6D7EA1051CBA83B6AD7277BF09605038EE066E0E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
706 downloadsDownload TOTL-E03-baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අමිල-ඉසුරු-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ඉසුරු (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල ඉසුරු
Subtitles
8 comments
ඉසුරු දිල්ශාන්
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks AMILA saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
thanks
THARINDU.
supiri machan.
රොයිලි
බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝ!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement

තෑන්ක්ස් සහෝ!
ජය!