Watch Trailer

Dragons: Race to the Edge [S03 : E13] |හුක්ෆෑන්ග් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්…

Dragons - Race to the Edge TV4

මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා.

අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ස්නොට්ලවුට් කියන කිසි දෙයක් අහන්නෙත් නෑ. හොයලා බලද්දි දැනගන්න ලැබෙනවා ඒකට හේතුව මකර කෙල්ලෙක් කියලා. හුක්ෆෑන්ග් ස්නොට්ලවුට්ව දාලා මේ මකර කෙල්ල ලඟට ගිහින්. ස්නොට්ලවුට් කොච්චර පණ්ඩිතයා වුනත් එයාට මේකට හරි දුකයි. එයා වෙන මකරෙකුට කැමති වෙන්නෙත් නෑ. ඉතින් බලන්නකො මේ නිසා ස්නොට්ලවුට් ආපහු බර්ක් වලට යයිද කියලා.

Dragons :Race to the Edge කතා මාලාවෙ මේ වෙනතුරු නිකුත් වෙලා තියෙන්නෙ මේ කොටසට එනකන් විතරයි. තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න. එතෙක් ජය…..

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න

61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,879 downloadsDownload Dragons-Race-to-the-Edge-S03-E13.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,879 downloadsDownload Subtitles18 KB

41 comments

  1. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  2. mangala

    onna mama palaweni eka bewaa thanks dr

  3. jamson

    Don't worry sis.. You are doing a great work.. Give subs whenever you can... Thanks a lot

  4. R.D

    Thanks sis........

  5. KH7

    Thanks Sis..

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. lasi

    නියමයි නිර්මාණි සහෝදරිය සුභ පැතුම්...............

  9. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  10. kanchana

    sthuthiy nanagi

  11. Dhananjaya

    Thanks sis.. eth S03 : E13n passe aye nadda akke

  12. Amalka

    තැන්ක්ස් ඇනී උපසිරැසියට

  13. Cruz

    I had problems to find your website in google.
    You need more high authority contextual backlinks in order to
    rank. It is very expensive to buy links it's better to have own private blog network, you can build
    your PBN from hi page authority expired tumblr blogs.
    How to get expired tumblr? Search in google:
    Expired Tumblrs Paradise

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. pasan tharaka

    thanks sub 1kata. sis me wagema teenage mutent ninja turtles 2012 tv siries 1kata sub dennako plz.

  16. Dhananjaya

    13n passe tikath oni akkiiiiii...........

  17. Madushanka

    Aluth episode 12k ma awilla.
    Apita subs oni.......??

  18. lashan

    E14tath sub karala dannako it released in 08 Jan 2016 plz

  19. dinuka

    macho ithiri film tika dala thiyenne.... sub tika dando..............

    1. dinuka

      mn sub file tika mail karala thiyenne baiscope ekata ... eken sinhala sub tika dando..............

  20. dulaj hasaranga

    Ai dan meka danne natte api baln inne meke ituru tikath dankm..lassna katawk.ituru tikth apita denna..torrent wala tynwa.

    1. dinuka

      meka parakku wenawane.... nadda kollo... man sub file tikath mail karala thibune thama nahane....

  21. Mikhail

    meke anith tikath dennoko.....,
    plz..,

  22. tHisAru

    Season 03 eke ithuru sub tika dan nadda? Ko me nirmani.. pls ikmnin danna.. baiscopelk site eke karana aya meka gena hoyala ikmnin mokak hari karnna.. godak aya balan innawa subtitles tika denkan torrent wala ithuru eepisode tikakath awith..pls mekata ikmnin mona hari karala apita subtitles tika denna

  23. asela

    ilaga sub tika kawadda apita denne ...?

  24. Madushanka

    Season 3 eke itiri subs tikath denna puluwan da ?

  25. kavindu

    මචෝ මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ

  26. Ramitha

    ikmanta ituru sub dennako akke.plzzzzzzzzz

  27. srimal

    EP 26ma ewillane

  28. srimal

    oyata moko une eka paratama anyway mechchara kal dunna sub walata thankx...anith EP walath sub enakal balaagena innawooooo

  29. Dinesh Nisshanka

    machan ithuru sub tikath naddoooo

  30. Achala

    "......... තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න........."
    - නිර්මාණි විජේසිංහ -

    ???

  31. Práðèép Üðäýàñgå

    ඉතුරු ටික ඇවිත් බාගෙනත් ඉවරයි, සබ දෙන්නෙ නැත්ද දැම්ම..

  32. Asanka Gayan RZ

    meke sub koooooooooooooooooooooo

  33. Chami.S

    Thanks...

  34. Oshadha Sudaraka

    ithru tika ndda???

  35. Gimhana Withana

    මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ

  36. Bhagyasingh

    ithiri sub tika nadda machanla.....

  37. Bhagyasingh

    Season 7k danata awith thiyenne maru kathamaalawak sub denna please

  38. Anonymous

    Race to the edge season okkoma denn plwn..sub file