Watch Trailer

Chicago PD [S02 : E19] | පියෙකුගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 08 දින විකාශය උන කොටස අරන් මම ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ The Three G’s කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු. 18 වන කොටසෙන්… අපි දැක්කා හොල්ස්ටෙඩ් ගේ සහෝදරයත් මල්ලි බලන්න ඇවිල්ලා හිටියනේ. ඉතින් එයාගෙනුත්…

Chicago PD TV 1

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ අප්‍රේල් මස 08 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ The Three G’s කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.

18  වන කොටසෙන්…

අපි දැක්කා හොල්ස්ටෙඩ් ගේ සහෝදරයත් මල්ලි බලන්න ඇවිල්ලා හිටියනේ. ඉතින් එයාගෙනුත් අපේ පොලිස් කණ්ඩායමට පොඩි උදව්වක් ලැබුණා හදිසි ප්‍රතිකාරයක් වෙනුවෙන්. ඒවගේම ඔහුන්ට හොයන්න වුණේ පලා ගිය ට්‍රක් රියදුරෙක්ව, වගේම අලුතෙන් බුද්ධි අංශයේ තාක්ෂණික වැඩ්ඩා විදිහට ආපු මවුසුත් වැඩ පෙන්නන්න පටන් ගන්නවා. ඔය අතරේ නාඩියාත් පොලිස් රාජකාරියක් කරන්න ගිහිං මැරුම් නොකා බේරෙන්නේ අනුනමයෙන්. ගිය සතිය ඔහොමින් ඔහොම ඉවර වෙද්දී අපි අද කතාව පැත්තට හැරුනොත්…

19  වන කොටසෙන්…

අද දවසේ අපේ පරීක්ෂක කණ්ඩායමට පැවරෙන්නේ මහා අමානුෂික ඝාතන කිහිපයකට අවශ්‍ය කරලා ඉන්න සැක කරුවෙක් හොයා ගන්නයි. ඉතින් මේ සිදුවීම පොලිස් කණ්ඩායමේ හැන්ක්ට පස්සේ ඉන්න පැරණිතම නිළදාරියාවන ඔලින්ස්කි ටිකක්…!, හොවූ!!! ටිකක් ම නෙවෙයි ගොඩක්ම පුදගලික කාරණයක් විදිහට ගන්නවා, එකට හේතුව ඔයාලට කතාව බලද්දී තේරෙයි. ඉතින් මොකද්ද මේ මෙච්චරම බරපතල කරණය, ඒවගේමයි ඉතින් වෙනදා වගේම බාල්දි පෙර ගන්න නිළදාරි ෂෝන් අදත් අවුලක් දාගෙන, වැඩත් තහනම් කර ගන්නවා.  බලමු නේද?

එහෙනම් බයිස්කෝප් අඩවිය ඔස්සේ Chicago.PD නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් පමාවට සමාවෙන්න කියන ගමන් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම…

ජය වේවා. ෴

[ලිපිය: නලින් පෙරේරා]

Chicago PD (2014) on IMDb

 

 

248 MB කොපිය මෙතනින් බාගන්න

27FA32E7A2CECA241681180184F959C2D3EDD149 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,059 downloadsDownload Chicago-PD-S02E19.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,059 downloadsDownload Subtitles29 KB

10 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. DDT

    ස්තූතියි යාළුවා !

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Hirushan

    Thanks sub ekata

  5. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. නලින්

    අදහස් දක්වපු සහෝලා සෙට් එකට ස්තුතියි!

  7. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. sajeevi

    thanks

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Ravin

    Thanks