Watch Trailer

Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජම…

Tyrant SE2

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජමාල් දැනගන්නව බසාම් ජීවතුන් අතර ඉන්නව කියලා. ජමාල්ගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද?

ඔන්න එහෙනම් වැඩි දෙයක් කිව්වෙ නෑ පරක්කු වුන නිසා. අවසාන කොටසින් හමුවෙමු…. ජය!

Tyrant (2014) on IMDb

 

 

232 MB කොපිය මෙතනින් බාගන්න

BC0F3A4C1C2AFD7F1867DDFBC5EAD2F878E1C66B

379 MB කොපිය මෙතනින් බාගන්න

B802ECC5FEA02A8A8D895E83E70F963B4831F43F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,265 downloadsDownload Tyrant-S02E11.-baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,265 downloadsDownload Subtitles45 KB

10 comments

  1. නලින්

    ස්තුතියි රවියි!

    ජයවේවා!

  2. Ravin

    Thanks for the sub

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  4. Yashoda Hemal

    තෑන්ක්ස් මචං . ඕං සමාව දුන්නා :P :D
    ඉතුරු ටිකත් ආපු ගමන් දීපන් ;)

  5. R.D

    එල මචන්.ඊළඟ කොටස ඉක්මනටම ගේමු ,මේක දෙනකල් බලාගෙන හිටියේ.......

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. kasun

    elazzzz mchn

  8. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    මේක ඉවර වෙලා Dominion S02 ට සබ් එක දෙමුද මචෝ

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra