පසුගිය කතාවේදී තරමක ප්‍රධාන විදියේ සිද්ධි දෙකක් දෙකක් වුනා. පලමු සිදුවීම තමයි, නෝමිව රෝහලක හිර කරගන ඉන්න එක. නෝමිට ලොකු මාරාන්තික රෝගයක් තියෙනවා කියලා මෙට්ස්ගර් කියලා වෛද්‍යවරයෙක් ඇයගේ මොලය බලහත්කාරයෙන් සැත්කමකට භාජනය කරන්න යනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි, විල්ව හමුවෙන්න ආපු ජෝනාස් අල්ලන්න පොලිසියට…

පසුගිය කතාවේදී තරමක ප්‍රධාන විදියේ සිද්ධි දෙකක් දෙකක් වුනා. පලමු සිදුවීම තමයි, නෝමිව රෝහලක හිර කරගන ඉන්න එක. නෝමිට ලොකු මාරාන්තික රෝගයක් තියෙනවා කියලා මෙට්ස්ගර් කියලා වෛද්‍යවරයෙක් ඇයගේ මොලය බලහත්කාරයෙන් සැත්කමකට භාජනය කරන්න යනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි, විල්ව හමුවෙන්න ආපු ජෝනාස් අල්ලන්න පොලිසියට වරෙන්තු නිකුත් කරලා තිබුණා. නමුත් ජෝනාස් කෙලින්ම විල්ගේ ලඟට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ ජෝනාස් ආපහු කාර් එකේ නැගලා යද්දී විල් එයාගේ කාර් එක පස්සේ එලවගෙන යනවා. ඒ විදියට තමයි කතාව ඉවර වුනේ.
දෙන්නගේම කාර් එකට හැප්පුනාට පස්සේ මොනාද වුනේ කියලා අද කතාව බලලා දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අද කතාවේදී තමයි නෝමිව සැත්කමට භාජනය කරන්නයි යන්නේ. ඒ වගේම නයිරෝබි වල ඉන්න කැෆියස් වගේම කොරියාවේ ඉන්න සන් කියන දෙන්නා සම්බන්ධව අද ලොකු සිද්ධියක් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒක තමයි හොඳම කොටස.
අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,791 downloadsDownload Sense8-S01E03-baiscopelk.7z24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
24 comments
R.D
achi
thanx bro!!!
Bhathiya
බොහොම ස්තුතියි සහෝ sub එකට.. ජය වේවා...!
waruna
උදවුවුවූ......
මේ සබ් එක මගේ මැෂින් එකේ ඔපෙන් වෙන්නේ නෑ. zipped file එකක් විදියට නෙවෙයි ඩෝවුන් ලෝර්ඩ් වෙන්නේ කොහොමද මේක හදාගන්නේdhanu
win rar install karanna http://www.win-rar.com/fileadmin/winrar-versions/winrar/wra…
dhanu
win rar danna
waruna
තැන්ක්ස් සහෝ පට්ට සබ් එක එල
dhanu
thanx for the sub :)
lakshitha
thnx saho sub 1te :D
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ :) ජයම වේවා !!
Kulanjana Maduranga
niayamai…meka digatama demu...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කතාව නම් මැක්සා හොදේ ප්‍රණීත්...
මේ දැන් 2 වෙනි එපිය බැලුවා විතරයි...
කෝ, මොකෝ කලින් කොටහේ නොකිව්වේ සිංදුවක් එහෙමත් යනවා කියලා..
රබ්නේ බනාදී ජෝඩි එකේ...
අයි සී ගෝඩ් ඉන් යු...(තුජ්මේ රබ දික්තා හේ)..
ඒ වගේම ඇයි අප්පා නොකිව්වේ අනුපම් කෙර් එහෙමත් ඉන්නවා කියලා..
හින්දි වලට ඒ තරම් ආස නැතිව ඇති නේ..
කලා වගේ කෑල්ලක් ලංකාවෙත් ඉන්නවා වගේ මතකයි අප්පා...
එකනේවි,ඊයේ බෙයර්ලි ලීතල් බැලුවා..
පට්ට දෙබස් හොදේ..හිනා වෙලා එපා වුනා...
"ඇයි බං මේකි අඩන්නේ?"
පට්ට.....
ජය වේවා!!ප්‍රණීත් රණසිංහ ♨PCR〽
मैं हिंदी फिल्मों की तरह नहीं है।
Maiṁ hindī philmōṁ kī taraha nahīṁ hai...
දැන් දන්නවා නේ... ? ;)
thisal
බොහොම ස්තුතියි සබට .
දිගටම දෙමු.srkpoorna
niyamai bro........ eelaga tikath ikmanin demu
Rasidu
නියමයි.sub එකට තැන්ක්ස්.....ඔයා දෙනවනම් අයේ දන්නවා නවත්තන් නැතිව දෙනවා කියලා...........
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharaka Lahiru
tnq mcn
dragonhero
උපසිරැසියට තුති..
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bro...........