Watch Trailer

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල සප් එක දීපු කස්ටියටත් ස…

Tut tv 2015

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල සප් එක දීපු කස්ටියටත් ස්තුති වන්ත වෙනව. මම හැබැයි මුලින් පටන්ගත්ත කතා මාලාව නෙවෙයි මුලින් ඉවර කරන්නෙ. මොකද මේකෙ කොටස් තුනයිනේ තිබ්බෙ. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් අරං තියනව. ඒ වගේම ශෝකාන්තයක් තමයි තියෙන්නෙ. එහෙනම් මම කතාව කියන්නම්,

කලින් කොටසෙදි සුහාඩ් ලෙඩ්ඩු එක්ක නිරෝධායනය තුළට දානව මැරෙන්න. බේරෙනවද කියල ඔයාලම හිතන්න. තව මැටානි වල කුමාරය ඊජිප්තුවට එනව ටුෂ්රාට රජුගෙ ප්‍රකාශ වගයක් අරං. මොනවද ඒ ප්‍රකාශ? ඒවාට අපේ ශ්‍රේෂ්ඨ ෆේරෝ එකඟ වෙයිද? මැටානි ආක්‍රමණයෙන් ඊජිප්තුව රැකගන්න ෆේරෝ කෙතරම් ඥානවන්ත ලෙස ක්‍රියාකරනවද? මාළිගාව තුළ ඉන්න රාජ්‍ය ද්‍රෝහීන් මර්ධනය කරන්නෙ කොහොමද? ෆේරෝගේ උරුමක්කාරයට කුමක් කුමක් වෙයිද? රජ පෙළපත අවසානය ටියුටන්ඛාමුන්ද? මේ වගේ ඉතිං සුපිරි කුතුහලයක් එක්ක කතාව අන්තිම වෙනකං බලන්න පුළුවන්.

එහෙනම් මම මේ කථා මාලාවෙන් සමුගන්නව. තවත් මේ වගේ කථා මාලාවකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Tut (2015) on IMDb

 

 

429 MB කොපිය මෙතනින් බාගන්න

2FEED1496DD5C03C6177AE1B9C7D1317373FAC35

559 MB කොපිය මෙතනින් බාගන්න

865D2DFF3DAA4443AA8BB3C05290B8448C0D1527   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,403 downloadsDownload Tut_Part_3_baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,403 downloadsDownload Subtitles59 KB

27 comments

  1. kalana

    thanks mcn

  2. සුපුන් බුද්ධික

    සුපිරි කතා මලාවක අවසානය...
    Humans එකත් මේ සතියෙන් ඉවරයි..
    ටිකක් කල් අරන් තවත් කතා මලාවක් ගෙමු..
    හැබැයි මේකට උපසිරැසි කරපු එකනම් නියම වැඩක්..
    මොකද මේ වගේ කතා බලන්න ගොඩක් අය කැමති..
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  3. Gaijin

    බොහොම ස්තුතියි සබ් වලට අචින්ත.
    එපිසෝඩ් තුනක් වීතරක් වුනත්,ලස්සන සීරියස් එකක්.ආසාවෙන් බැලුවා .

  4. pathiranacom

    ela ela first 2ma baluwa makath aniwa balanawa.
    thawa thawath sub karanna shakthiya labewa..........

  5. Anonymous 007

    Niyamai kollo..meka enkn baln hitiye.puluwn nm mewge Egypt TV serias, film wlta puluwn nm sub denna...aniwa dwnld krnwa..sub ekata thnZ

    1. සුපුන් බුද්ධික

      Egypt එකට උපසිරැසි දිලා තියෙන්නේ මචන්..

  6. Kulanjana Maduranga

    niayamai…Nice Work…thanks ACHINTHA saho..sub walata..digatama sub demu.jaya wewa……

  7. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  8. natasha

    thanx !

  9. Asitha Arp

    ela bro,

  10. uda

    supiri kathawak. tawa me wage series denna hekiyawa lebewa.

  11. Nuwan Maduranga

    thawa mewage ekak denna.thans bro.

  12. prabhath

    thanks

  13. sajeevi

    ගොඩක් ස්තූතියි සබ් වලට.
    සුපිරි කතාවක්.

  14. කේ.යූ.ජී. උදාර

    මරු කතාව.......... ඉස්සරහටත් මේ වගේ එකක් අහුවුණොත් අපි වෙනුවෙන් අරන් එන්න. මේ වැඩේට බොහොම ස්තූතියි අචින්ත.......

  15. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහො.

  16. ආදරය හීනයක්

    එල වැඩක් ආ...තෑන්ක්ස් බන්...ඒක නෙමෙ මේ ඇත්තටම ට්‍යුටන්කාමන් කතාවද? ඒ කියන්නෙ ඉතිහාසෙ තියෙන විදියටමද?

  17. ඉසු ඩිපි (Isu DP)

    කොටස් 3න ඉක්මනින් දීලා ඉවර කලා එහෙනම්. Humans එකත් ඉවර එන නිසා තවා කතා මාලාවක් ගේමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    තාමනම් බලන්න බැරි උනා.
    හැබැයි අනිවා බලනවා!
    ජයවේවා!

  19. kanchana

    sthuthiy malli.. hoda film ekak

  20. Amil

    බොහොම ස්තුතියි සබ් වලට..
    මේ වගේ කතා බලන්න ගොඩක් අය කැමති..මේ වගේ එකක් අහුවුණොත් අපි වෙනුවෙන් සබ් කරයි කියලා හිතනවා..
    මචන් Ancient aliensඅලුත් සිරියස් එකට සබ් දෙනවනම් ගොඩාක් වටිනවා කියලා හිතනවා..

  21. dil

    thanks sub ekate machan

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. Akalanka

    Thnx Mcn.........

  24. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. jello

    Thanks For Sub......Good luck