ඔන්න පස්වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස පටන්ගද්දිම ස්නොට්ලවුට් පොඩි පරීක්ෂණයකදී මකරත් එක්ක මිල්ඩිව්ගේ ගෙදරට වහලෙත් කඩං වැටෙනවා. මිල්ඩිව් කියන්නේ අර පළවෙනි කොටසෙදී මකරු එළවන්න කියලා වද කරපු, මකරුන්ව පෙන්නන්න බැරි කෙනා. ඒ සිද්ධියෙන් පස්සේ දවසක ගමේ හැමෝගෙම සපත්තු නැතිවෙනවා. ඒක හොයලා බැලුවම අහුවෙන්නේ මකරෙක…

ඔන්න පස්වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස පටන්ගද්දිම ස්නොට්ලවුට් පොඩි පරීක්ෂණයකදී මකරත් එක්ක මිල්ඩිව්ගේ ගෙදරට වහලෙත් කඩං වැටෙනවා. මිල්ඩිව් කියන්නේ අර පළවෙනි කොටසෙදී මකරු එළවන්න කියලා වද කරපු, මකරුන්ව පෙන්නන්න බැරි කෙනා. ඒ සිද්ධියෙන් පස්සේ දවසක ගමේ හැමෝගෙම සපත්තු නැතිවෙනවා. ඒක හොයලා බැලුවම අහුවෙන්නේ මකරෙක් ඒ වැඩේ කළා කියලා. ඊට පස්සේ ප්‍රධාන ශාලාවටත් කවුරුහරි හානි කරලා. ඒකටත් බැනුම් අහන්න වෙන්නේ මකරුන්ට. තව මොනවාහරි විනාශයක් වෙයිද? මේවා කරන්නේ ඇත්තටම මකරුද? හිකප් මේවා ගැන හොයාගනියිද? මිනිස්සු මකරුන්ට මොනවා කරයිද?
බලලාම දැනගන්න ආරාධනා කරනවා. කමන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5340 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,358 downloadsDownload Drg.Rid-berk-S01E05.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
15 comments
kumar - Doha
KH7
Thanks Bro..
Kulanjana Maduranga
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
R.D
Thanks bro.....digatama sub demu....
thisal
තැන්ක්ස් දිගටම දෙමු සබ
Isuru
Thanks Bro!!!!!!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you………….
vishvajith harindrapriya
හැමෝටම බොහෝම ස්තූතියි.
ashan
thanx bro
රොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajeevi
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank ' s bro .... sub 5 hari neda anikwath ekmanata evara karaganna wagema karana kiyana hama wadakma sarthaka wenna kiyala suba pathanawa ... jaya weva