Watch Trailer

Dragons: Riders of Berk [S01 : E14] | කවුද පොළොව යටින් පියාඹන්නෙ [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ තවත් දවසක්.ඒත් අද නම් එච්චර හොද දවසක් නෙවෙයි වගේ. හිටපු ගමන් පොළොව යටින් ගුල් හාරගෙන අමුතු විදියෙ භයානක පෙනුමක් තියන මකරෙක් මතු වෙනවා. ෆිෂ්ලෙග්ස් කියන හැටියට මෙයාගෙ නම විස්පරින්ග් ඩෙත්.‍ එහෙමත් නැත්තම් කොදුරන මරණය. මෙයාට තියනවා දැලිපිහි තරම් තියුණු දත් ඇඳි හයක්. ඒ මදිවට ඒවා මැෂින් එකක් වග…

DreamWorks Dragons Riders of Berk2

බර්ක් ගමේ තවත් දවසක්.ඒත් අද නම්  එච්චර හොද දවසක් නෙවෙයි වගේ. හිටපු ගමන් පොළොව යටින් ගුල් හාරගෙන අමුතු විදියෙ භයානක පෙනුමක් තියන මකරෙක් මතු වෙනවා. ෆිෂ්ලෙග්ස් කියන හැටියට මෙයාගෙ නම විස්පරින්ග් ඩෙත්.‍ එහෙමත් නැත්තම් කොදුරන මරණය. මෙයාට තියනවා දැලිපිහි තරම් තියුණු දත් ඇඳි හයක්. ඒ මදිවට ඒවා මැෂින් එකක් වගේ කැරකෙනවා. ඒත් මෙයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ ටූත්ලස් එක්ක විතරයි. ටුත්ලස් වෙන කාටවත් ඉඩ දෙන්නෙ නෑ එයා එක්ක සටන් කරන්න. අඩුම තරමෙ හිකප්ටවත් ලං වෙන්න දෙන්නෙ නෑ. හිකප් නැතුව ටූත්ලස්ට පියාඹන්නත් බෑනෙ. ඉතින් මේක ලොකු ප්‍රශ්ණයක්. එහෙනම් බලන්නකො මොකක්ද මේ ප්‍රශ්ණෙ, මොකක්ද තියන විසදුම කියලා.‍‍

 

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,796 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E14.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,796 downloadsDownload Subtitles25 KB

12 comments

  1. R.D

    Thanks...

  2. Chami.S

    Thanks...
    Ithiri tikath ikmanatama denna.
    Good Luck..!!!

  3. sajeevi

    thanks

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි...

    ජය වේවා!

  6. kanchana

    mekath gathha... thawa 6 y neda denna tiyenneth,

  7. Supun Madhusanka (Bunny)

    Thanks sis..... keep it up.....

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  12. THISANGA

    niymy
    thanks
    akke