Watch Trailer

Dragons: Riders of Berk [S01 : E13] | අකුණු ගහනකොට… [සිංහල උපසිරැසි සමඟ]

අද බරක් ගමේ හරිම අපූරු‍ දෙයක් වෙනවා. දන්වානෙ මකරු නිසා ගමට හොද වගේම නරකත් වෙනවා. නරකම දේ තමයි ගමේ ගෙවල් වල හදන හදන වහලවල් කැඩෙන එක. මොකද මකරු ඇවිලා වහලවල් උඩ ඉන්න නිසා. මේකට විසදුමක් විදියට කට්ටිය එකතු වෙලා යකඩින් ලැගුම් ස්ථාන හදනවා. එතකොට කඩන් වැඩෙන්නෙ නෑනෙ. ඒත් ඊටපස්සෙ වෙන්නෙ හරිම පුදුම දෙයක්. කව…

DreamWorks Dragons Riders of Berk2

අද බරක් ගමේ හරිම අපූරු‍ දෙයක් වෙනවා. දන්වානෙ මකරු නිසා ගමට හොද වගේම නරකත් වෙනවා. නරකම දේ තමයි ගමේ ගෙවල් වල හදන හදන වහලවල් කැඩෙන එක. මොකද මකරු ඇවිලා වහලවල් උඩ ඉන්න නිසා. මේකට විසදුමක් විදියට කට්ටිය එකතු වෙලා යකඩින් ලැගුම් ස්ථාන හදනවා. එතකොට කඩන් වැඩෙන්නෙ නෑනෙ. ඒත් ඊටපස්සෙ වෙන්නෙ හරිම පුදුම දෙයක්. කවදාවත් නැති තරම් බර්කු ගමට අකුණු ගහන්න පටන් ගන්නවා. මේ අකුණු වලින් මකරුන්ගෙන් ගමට වුන හානියටත් වඩා ලොකු හානියක් වෙනවා.

හැමෝම හිතන්නෙ මේකට හේතුව අකුණු වලට අධිපති තෝර් දෙවියන්ගෙ උදහස කියලා.මේ අස්සෙ මිල්ඩුව් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කියනවා මේ විදියට තෝර් එයාලා එක්ක තරහා වෙන්න හේතුව අපේ අහිංසක ටූත්ලස් කියලා.ඒ නිසා හැමෝම මේක පිළිඅරන් ටූත්ලස්ව ගමෙන් එලවන්නයි ලෑස්තිවෙන්නෙ.එහෙනම් බලන්නකො අද කොටසින් මොකද වෙන්නෙ කියලා.

ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,942 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E131.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,942 downloadsDownload Subtitles27 KB

15 comments

  1. shashindu

    thanks...

  2. R.D

    Thanks Sis....

  3. Jamson

    I have no idea how you are doing this.. But you are doing excellent job..Keep it up.. Thanks a lot.

  4. Chami.S

    Thanks...

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    තැන්ක්ස් හොදෙ පට්ට

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. sajeevi

    thanks

  9. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  10. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  15. THISANGA

    thanks!
    chuti spelling mistake wgayk thibba
    awlk un na