හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී… වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස බෙත්ගේ බලාපොරොත්තුව ඉටු…

හොඳයි එහෙනම් ඔන්න මේ සතියේ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. ඉංග්‍රීසි සබ් ඇවිත් පැය 2ක් වගේ ඇතුලත දෙන්න පුළුවන් වුනා අද ගිය සතියේ මම දැක්වූ ප්‍රතිචාර මටම වැඩ කරලා තියනවා එක හැටියකට. අදත් කතාවට බනින්න් ඕනේ එතකොට මට වාසී…
වැඩි කතා ඕනේ නැහැ ගිය සතියේ කොටස මතක් කරගමු, රික් ඇතුළු පිරිස බෙත්ගේ බලාපොරොත්තුව ඉටු කරන්න නොහා අරගෙන යනවා ඔහුගේ නිවසට… නමුත් මොනතරම් තාප්ප බාධක තිබ්බත් එතැනත් විනාස වෙලා, නොහා එකක් ටයිරිස් ඔහුගේ නිවසට යන්නේ ආරක්ෂාවට වගේම උදව් කරන්න හිතාගෙන, දන්නවනේ ටයිරිස් කියන්නේ පොඩි උන් බේරාගන්න හිත හොඳ මිනිහා නෙව.. කොහොම හරි වැඩේ අවසාන වුනේ ටයිරිස් සපාකාලා. එකෙන් මේකෙන් කතාවේ අපි හැර දා ගිය චරිත ටිකක් පොඩ්ඩක් ඇවිත් ගියා වුනත් ටයිරිස් යන්නම ගියා….
අද එතැන සිට…
පහුගිය සතියේ රික් තීරණය කල හැටියටම මේ පාර කොටස වොෂින්ටන් වෙත ගමන එකක් තමයි ගෙවෙන්නේ, කන්න නැතුව බොන්න නැතුව යන මේ ගමන එහෙනම් බලන්න අවසරයි ඔයාලට…. සාෂා ගොඩක් දුකෙන් ඉන්න නිසා ටිකක් පිස්සු කෙලිනවා… ඒ වගේම මරු අවසානයක් තියනවා ලබන සතියේ කොටස එනකම් ඉන්න බැරි වෙන තරම් පට්ට අවසානයක්…
එහෙනම් බලන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
130 MB කොපිය මෙතනින් බාගන්න 313EBF05B1A0B5C2A8B91F06A43E5C047B0F2759 347 MB කොපිය මෙතනින් බාගන්න C2748BCEFF13A1897701E9A8AD4BEF6B7257C0AF 518 MB කොපිය මෙතනින් බාගන්න DECE9D52ED597850C82D710585045E4983CCC593 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,341 downloadsDownload The-Walking-Dead-S05-E10.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
54 comments
lakshan
Hasitha
Thanks sahooo
AUP
Awesome Br! Gd Luck.. =D
sachesc
තෑන්ක්ස් මචාං ....
Yehan
Thanx Aiye mechchara ikmanata sub eka dunnata
npdjs
thank bro..me sathiyeth ikmanata aran enna puluwan unata. kalekin passe lankawe idagenama balanna puluwan..
sub eka awa gaman dunnata bohoma pin..dan kathawa balanakan iwasillak na..
thnkz...dilan
fatta speed aaa...............good luck bro..
Cena
Meke EP kiyak tiyeda bun
Dinushan
Thanks bro.(small ville)tv serious 1ka sub dala dandako
sanjeewa
Thanks for sub
thisal
tnxxxxx
sajeevi
thanks
thusitha
Thanks !!!
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .. :D දවසින් දවස කට්ටිය අඩු වෙනවනේ එකෙක් එකතු වෙන කොට එකෙක් යන්න යනවා :(
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති ඈ
දැනුයි බලන්නේsurendra
තැන්ක්ස් හොදෙ.............සබට
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sachira
orrent file eka na ne
sachira
torrent file eka na ne
අදිත ප්‍රවීන්
නියමයි ලොකා !
ඔන්න බෑවාyash
Thank you
darshana
tnxxxxx
Dilanka
Thanks saho
KingRuwan
Thanx Saho....... B.S..............
lahiru444
නියමයි සහෝ
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Chamini
Thanks
Hansaka
Torrent Deleted kiyala wetanawa kohomada banna
isuru
ela ela sameera sahoo!jayawewa!
Priyan
Torrent file eka baganna behe,ganna hati kiyanna puluwanda?
kasun
ko huttho torrent file eka??? download karanna be kiynawa wena link ekak deepn
Mal wade
Yako sub avth paya 2 kin denna tho superman da ? paya 5 k 6 k ganin !
Mal wade
@ kasun 2015 February 20 at 8:45 am
buruwo tora ona tharam ganna puluwn eth sub denne baiya vitharai ! kunuhabba kiyapan wada karanne nathi unta wada korana unta kunuhabba kiyala araganne nathuwa nodi hitapan !Randiiii
ela bn mama asama tv seies eka digatama karan yamu yaluwa
tharinda
a bn torrent delete kiyala vatenawane.download karanna denne nahane.mko karanne ekata.download karanna puluwan link ekk dapanko ikmanta
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ස්තුතියි සමීර සහෝ... :)
මෙන්න උපසිරැසිය ගත්තා...ආයු -බෝ -වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
Meka balapu ekek liyapallako kohenda meka bawe kiyala.
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
lasantha1983
150 mb copy eakak meke hodai. thanx machan sub walata.
kasun
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Santha
මං බැලුවා පැය දෙකෙන් සබ් එක දෙන්නෙ කොහොමද කියලා. ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා හරෙන් මෙහෙන් හදලා දෙන්න එපා මචං. අන්තිම චොරයි. සබ් එක නම් ගන්න දෙයක් නෑ. සමහර තැන් හොඳයි. සමහර තැන් ගන්න දෙයක් නෑ. තනිකර ගූගල් ට්‍රාන්ස්ලේට්. මිට කලින් නම් උඹ හොඳට සබ් දුන්නා. දැන් නම් නිතකං තරඟයකට සබ් දෙනවා වගේ. මෙච්චර පල්ලෙහාට වැටෙන්න එපා සමීරෙයා
isuru neranjan
tanks saho….
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........asanka
ai download venne nathte?
asanka
torrent file eka nane? mokada ekata karanne plz help me..............
chinthaka
thanks machan.
SHASITH SANDARUWAN
niyamai saho... digatama demu.....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Anonymous
4n eken Download karan Berida
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx sub ekata ......................