Watch Trailer

Dragons: Riders of Berk [S01 : E16] | මුරණුඩු එක්කෙනා [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ යාළුවො ටික මකර යාළුවො ටික එක්ක යනවා පිරික්සුම්/ගලවාගැනීම් මෙහෙයුමකට. කුණාටුවට කලින් ගමට එන්න බැරි වුන මාළු බෝට්ටුවක් හොයන්න තමයි යන්නෙ. ඒත් ඉතින් ස්නොට්ලවුට් කියන දේ අහන්නෙ නැතුව යන නිසා හිකප්ට සිද්ද වෙනවා එයා පස්සෙන් යන්න. ස්නොට්ලවුට් දියසුළියකට අහුවෙනවා. එයාව බේරාගන්න ගිහින් ටූත්ලස්‍ ගෙ වල…

DreamWorks Dragons Riders of Berk2

අද අපේ යාළුවො ටික මකර යාළුවො ටික එක්ක යනවා පිරික්සුම්/ගලවාගැනීම් මෙහෙයුමකට. කුණාටුවට කලින් ගමට එන්න බැරි වුන මාළු බෝට්ටුවක් හොයන්න තමයි යන්නෙ. ඒත් ඉතින් ස්නොට්ලවුට් කියන දේ අහන්නෙ නැතුව යන නිසා හිකප්ට සිද්ද වෙනවා එයා පස්සෙන් යන්න. ස්නොට්ලවුට් දියසුළියකට අහුවෙනවා. එයාව බේරාගන්න ගිහින් ටූත්ලස්‍ ගෙ වලිගයෙ සම්බන්ධක කූරු ගැලවෙනවා. මේ නිසා හිකප්, ස්නොට්ලවුට් සහ ටූත්ලස් කඩන් වැටෙනවා හතුරු දූපතට. බලන්නකො කොහොමද මෙතනින් මේ තුන් දෙනා බේරිලා යන්නෙ කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,827 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E16.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,827 downloadsDownload Subtitles37 KB

15 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  2. akila

    thankssssssssssssss akke ituyu tikat ikmanata dennako (s 01,s02)

  3. amila kaushalya

    sis Justice League Animation series 1tath ma vagama sub dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  4. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    hodayi, ithaa hodai...

  5. Hasitha

    Thanks :D :D

  6. Chami.S

    Thanks...

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

  8. thisal

    tnxxx

  9. sajeevi

    thanks

  10. Yenu

    Thank you...digatama sub denna..

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  15. THISANGA

    Thank You !!!
    nice work