Watch Trailer

24 [S06 : E11] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

චාලස් ලොගන් කොහොමද මේ සිදුවිමට සම්බන්ධ වෙන්නේ.ඔහු ජනාධිපති ඝතනය නිසා නිවාස අඩස්සියේ ඉන්නේ එතනින් බේරිලා යන්න කරන බොරුවක්ද .ඒ අතරේ ජනාධිපති ඝාතකයින් සියල්ල සුදානම් කරනවා .ඝාතකයා ආරක්ෂක අංශවලට නොදැනෙන්න ඇතුලට එනවා. එයාට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද?ජනාධිපති ඝාතනය කරයිද ? අරගෙනම බලන්නකෝ එහෙනම් ඊලග කොට‍ස…

24SE6

චාලස් ලොගන් කොහොමද මේ සිදුවිමට සම්බන්ධ වෙන්නේ.ඔහු ජනාධිපති ඝතනය නිසා නිවාස අඩස්සියේ ඉන්නේ එතනින් බේරිලා යන්න කරන බොරුවක්ද .ඒ අතරේ ජනාධිපති ඝාතකයින් සියල්ල සුදානම් කරනවා .ඝාතකයා ආරක්ෂක අංශවලට නොදැනෙන්න ඇතුලට එනවා. එයාට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද?ජනාධිපති ඝාතනය කරයිද ? අරගෙනම බලන්නකෝ

එහෙනම් ඊලග කොට‍සෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,436 downloadsDownload 24-Day-6-6x11.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,436 downloadsDownload Subtitles26 KB

11 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි කළිදු සහෝ

    ජය වේවා!

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. isuru

    ela ela sahoo!jayawewa!

  4. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. sameera

    Thanks

  6. Hasitha

    Thanks

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  8. deshan

    thankz wewa machan..

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........