Watch Trailer

Marvels Agent Carter [S01 : E07] | කලහකාරී වායුව.. [සිංහල උපසිරැසි සමඟ]

අදත් ඔන්න පුළුවන් ඉක්මනට ඒජන්ට් කාටර් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතා මාලාවේ පළමු කතා සමය අවසන් වීම සඳහා විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. ඊට පස්සේ සුපුරුදු පරිදි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ දෙවන අදියරය ආරම්භ වෙනවා. ගියවර කොටස මතක් කරන්න කලින්, කියන්න ඕනේ ක…

Agent carter S1

අදත් ඔන්න පුළුවන් ඉක්මනට ඒජන්ට් කාටර් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතා මාලාවේ පළමු කතා සමය අවසන් වීම සඳහා විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. ඊට පස්සේ සුපුරුදු පරිදි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ දෙවන අදියරය ආරම්භ වෙනවා. ගියවර කොටස මතක් කරන්න කලින්, කියන්න ඕනේ කාරණාවක් තමයි, කාටර් කතා මාලාව පටන් ගත් පළමු හා දෙවන කොටස් දෙක විකාශය වීමෙන් අනතුරුව, එතරම් හොඳ ප්‍රතිචාර කතා මාලාවට එක් නොවුණත්, තුන්වන හතර වන හා පස් වන කොටස් කතාව වෙනම මානයකට ගෙන ගිය බවක් පෙනෙන්නට තිබුණා. ඒ වගේම ගිය සතියේ විකාශය වූ හයවන කොටස, ක්‍රියාදාම අතින් වගේම කතාවේ ශක්තිමත් භාවය මැනවින් ප්‍රකාශ කළ බවක් පෙනෙන්නට තිබුණා. අද කොටස ඊට නොදෙවෙනියි. ඊටත් වඩා කතාවේ ප්‍රබල චරිත කතාවේ ඉදිරියට යෑම වෙනුවෙන් නිවැරදි ලෙස ගෙන හැර දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඩොටී, එඩ්වින් ජාවීස් වගේම පරීක්ෂක සූසා, ප්‍රධානී ඩූලී ඒ අතර විශේෂයි. අද කොටස බලපු සැනින් සිත් ඇදගත් නිසාමයි හැකි ඉක්මනින් උපසිරැසි අරගෙන එන්න උත්සුක වුනේ.

පසුගිය කොටසින්…

රුසියාවට ගොස් පැමිණීමත් සමඟම කාටර්ට වෙනදාට වඩා විශේෂ තැනක් SSR එක ඇතුලේ ලැබුණා මතක ඇති. නමුත් පරීක්ෂක සූසා දිගින් දිගටම තඹ පැහැ කොණ්ඩකාරිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණත්, රුසියාවට යෑමට ප්‍රථම පරීක්ෂක කාටර්ගේ උරහිසේ තිබුණු කැළැල් දැකීමත් සමඟ ඔහුට පරීක්ෂක කාටර් ගැන සැකයක් ඇති වෙනවා. ඒ සැකය ඔහු තහවුරු කරගන්නේ, ලීට් බ්‍රැනිස් විසින් නයිට්‍රමීන් රැගෙන ගිය ලොරිය අයිතිකරුගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි. මතක ඇතිනේ අර පුටුවක් බැඳගෙන රෑ ජාමේ පාර පුරා ඇවිද්ද කෙනා. කොහොම හරි ඒ සැකය තහවුරු කරගනිමින් ප්‍රධානී ඩූලිගේ අවසරය පිට කාටර්ව අල්ලගන්නයි ඔවුන් සූදානම් වුනේ.

ඒ අතරතුර ඩොටීට ඩොක්ටර් ඉව්චෙන්කෝගෙන් මෝස් කේත හරහා අණ ලැබෙනවා, පෙගී කාටර්ව මරා දමන්නට. ඩොක්ටර් ඉව්චෙන්කෝ සතු හැකියාව යොදා ගනිමින් ඔහු SSR එකේ පරීක්ෂක යෝක්ව මරා දමනවා දකින්න ඇති. කොහොම හරි මේ දෙදෙනා තිමිංගල සංවිධානයේ සාමාජිකයින් බව අපිට පැහැදිලි වුනා. ඒ වගේම ඩොටීගේ මැදිහත් වීම නිසාවෙන්, පරීක්ෂක කාටර් SSR එක භාරයට පත් වුණා මතක ඇති. බලමු අද එතැන ඉඳන් මොකක් වෙයිද කියලා. ඇත්තටම අද කොටස සුපිරියි. බලලා අදහසක් එකත් කරන්න උපසිරැස ගැන. එලස්ස්ස්.. මං ගියා.. ජයම වේවා..!

ප.ලි : දී ඇති 720p කොපිය නැරඹීම සඳහා K-Lite Codecs සහිත Media Player Classic භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

Agent Carter (2015) on IMDb

 

 

152 MB (720p) කොපිය මෙතනින් බාගන්න

FC29444B580D46B940EDA75C349AD35F3152DDE3

212 MB කොපිය මෙතනින් බාගන්න

E0F00441CD81CF4BE0A34A9E44B925164F5538D0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,322 downloadsDownload Marvels.Agent_.Carter.S01E07-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

2,322 downloadsDownload Subtitles315 B

33 comments

  1. Ravindu Adithys

    thanx bro:-):-):-)

  2. Ravindu Adithys

    thanx bro:-)

  3. gayan

    patta thanks machan

  4. sanjeewa

    thanks

  5. tharindu

    Thanks, elaga episode ekath mevage deepan.

  6. ආදරය හීනයක්

    තෑන්ක්ස් බං....ගෝතම් එපිසෝඩ් එක අද ලැබෙයිද :(

  7. නලින් පෙරේරා

    ස්තුතියි යශෝධ දැන් බලලා ඉවර කළා... නියමයි.

    ජය වේවා!

  8. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ජය!!!

  9. Hasitha

    Thanks sahoo niyamay wade digatama karagena yamu :D :D

  10. lakmal

    thanq youuuuuuuuu.............

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තව එකයි නෙහ්.
    කතාවනම් මරුම තමා.
    ජය වේවා. !

  12. ashan

    JAYEN JAYA ,, DIGATAMA KARAN YAMU

  13. Saman

    කතාව හොදයි..
    ස්තුතියි.........

  14. lakshyan

    Thanx bro!!

  15. samadhi

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ......

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

  17. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  18. Deshan

    Thanks

  19. thisal

    tnxxxx

  20. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම ස්තුතියි යශෝධ සහෝදරයා...
    මෙන්න මමත් ගත්තා. :)

  21. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  22. wasantha

    thanx yashoda saho....jaya wewa!!!!

  23. Sampath Bandara

    ස්තූතියි සහෝදරයා … ඔබට ජයම වේවා!..

  24. Ruchira

    sub 1ට ස්තුතියි.......

  25. sajeevi

    thanks

  26. Yenu

    Thank you...digatama sub denna..

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  30. MOrrr

    machoo Marco Polo eke ithiri sub tika dapan ko

  31. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  32. chinthaka

    thankx machan

  33. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.