අදත් බර්ක් ගමේ ලස්සන දවසක්. ඒත් ඉතින් නිතර නිතර පිටුවහල් නැව් පෙන්න එන එක නම් හැමෝටම ගැටළුවක්. ඒවා යන එන තැන් හොයාගන්න බෑ. අදත් උදේ පාන්දම එහෙම ආපු නැවක් හිකප් ඇතුළු කණ්ඩායමට මඟහැරෙනවා. මේකට හේතුව ෆිෂ්ලෙග්ස් සහ මීට්ලොග්ගෙ ප්‍රමාදය කියලා තමයි හැමෝම හිතන්නෙ. මේකට දුකෙන් ඉන්න මේ දෙන්නා හොදට කනවා දුක ව…
අදත් බර්ක් ගමේ ලස්සන දවසක්. ඒත් ඉතින් නිතර නිතර පිටුවහල් නැව් පෙන්න එන එක නම් හැමෝටම ගැටළුවක්. ඒවා යන එන තැන් හොයාගන්න බෑ. අදත් උදේ පාන්දම එහෙම ආපු නැවක් හිකප් ඇතුළු කණ්ඩායමට මඟහැරෙනවා. මේකට හේතුව ෆිෂ්ලෙග්ස් සහ මීට්ලොග්ගෙ ප්‍රමාදය කියලා තමයි හැමෝම හිතන්නෙ.
මේකට දුකෙන් ඉන්න මේ දෙන්නා හොදට කනවා දුක වැඩි කමට. මෙතෙන්දි මීට්ලොග් කන ගල විශේෂයක් නිසා එයා පිටකරන ලාවා වලින් හොද ශක්තිමත් සැහැල්ලු ලෝහයක් හදන්න ගෝබර්ට පුළුවන් වෙනවා. ඉතින් ෆිෂ්ලෙග්ස් සටන් කරන්න යන එක පැත්තකින් තියලා වෙළඳාමක් පටන් ගන්නවා. බලන්නකො එහෙනම් ෆිෂ්ලෙග්ස්ගෙ වෙළඳාම කොහොමද කියලා. අනිත් අයට ෆිෂ්ලෙග්ස්ගෙ උදව් නැතුව දිනන්න පුළුවන්ද කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,648 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E02.baiscope3.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
19 comments
sajeevi
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි..
ජය වේවා!
Yenu
Supiri wegayakne akke,oyata FLASH NIRMANI kiyala nama daanna thibune,,thank you sub 1ta...
නිර්මාණි විජේසිංහ
:D
එල්.සී. දමැල්
උපසිරසට තුති!
ජය!Hasitha
Thanks :D :D :D
KP Muthukumarana
Meka Denakam Maga Balagena Hitiye...
Thanks Akkiyo...
Thanks For Subs...
Keep It Up...
Good Luck...kanchana
film eka thama awith ne.. e nisa balanna nam beri una ..eth mama sub file eka gattha .. okkoma eka digata balanna puluwanne ... sub dunnata sthutiy
DAEMON
NIRMANI akki oya sexy patai ne
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Supun Madhusanka (Bunny)
Thanks akka.....
Kulanjana Maduranga
niayamai…sub denne nikan gindara wagene.ela ela.thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa......
Chami.S
Thanks...
nuwan
thans bro....
amila
mama patta asawen balana tv series ekak.... bohoma Sthuthi sub walata...
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maduranga
මට යාලුවෙක් තමයි මේක ගැන කිව්වේ. පස්සේ මං ඔයාගේ සබ් ගොඩාක් එක දිගටම ගත්තා නිර්මාණී ඒත් ඔයාට තෑන්ක් කරන්න බැරි උනා.. ඔයාගේ සබ් වලට ගොඩාක් ස්තූතියි නිර්මාණි අපි සුභ පතනවා ඔයාට සෑම දෙයකින්ම ජය ලැබෙන්න..
අපිත් පොඩි එවුන් වගේ වෙලාවක් ලැබෙන හැම වෙලාවකදිම මේක බලනවා...
ඒත් දැන් පොඩි අවුලක් වෙලානි සබ් එක හරියට winrar වලින් සබ් එක හරියට දිග ඇරෙන්නැද්ද දන්නැහැ.. Dragons.Defenders.of.Berk.S02E02.The.Iron.Gronkle.720p.WEB-DL.x264.AAC නම ඕක උනාට ඕකට එන සබ් එක Dragons.Defenders.of.Berk.S02E02.Live.and.Let.Fly.720p.WEB-DL.x264.AAC.mp4 ඔක.. ඒත් ඔක වැඩ කරන්නැහැනි.. හේතුවක් දන්න කවිරු හරි ඉන්නවනම් ලොකු දෙයක්“චූටී මල්ලි”
නියමා..යි
සබට තුති
ඔබට ජය...........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks