Watch Trailer

Breaking Bad [S03 : E03] | ටොමියි ස්කයිලරුයි .. . . [සිංහල උපසිරැසි සමඟ]

ටුකෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ග් නැත්නම් වොල්ටර් පස්සෙයි එන්නේ කියලා දැන් හොදටම පැහැදිලියි. ඔය අතරේ ‍වොල්ට් පොලිසියටත් අහු වෙනවා. ඒ වගේම ශ්‍රේඩර්ගේ මෙත් අල්ලන මෙහෙයුමත් දිගටම වෙනවා. හැබැයි සමුලු වලට ගිහින් එන ජෙසිට නම් නරක කල දසාවක් වගේ උදා වෙලා තියෙන්නේ. මොකද එයා ගෙදර එනකොට එයා හිටපු ගෙදර අලුත්වැ…

s03 e03

ටුකෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ග් නැත්නම් වොල්ටර් පස්සෙයි එන්නේ කියලා දැන් හොදටම පැහැදිලියි. ඔය අතරේ ‍වොල්ට් පොලිසියටත් අහු වෙනවා. ඒ වගේම ශ්‍රේඩර්ගේ මෙත් අල්ලන මෙහෙයුමත් දිගටම වෙනවා. හැබැයි සමුලු වලට ගිහින් එන ජෙසිට නම් නරක කල දසාවක් වගේ උදා වෙලා තියෙන්නේ. මොකද එයා ගෙදර එනකොට එයා හිටපු ගෙදර අලුත්වැඩියා කරලා වෙන කාට හරි විකුණන්නයි එයාගේ අම්මයි තාත්තයි ලැස්තිවෙලා ඉන්නේ. හැබැයි නිතිඥ සෝල්ගේ කටට පින්සිද්ද වෙන්න ජෙසීට ආපහු ඒ ගෙදර අයිති කරගන්න පුලුවන් වුනා. ඔය අතරේ ස්කයිලර් වොල්ට්ගෙන් ඈත්වෙලා නිසා වැඩපලේමයි ඉන්න හදන්නේ. ඒ නිසා එයා ගැන ටික ටික ටෙඩ්ට අදහසක් පහල වෙනවා වගේ. ඒ වගේම වොල්ට් ගෙදරින් යන්න අකමැති නිසා ස්කයිලර් ඉන්න ගෙදරටම එනවා. ඔය අතරේ තමයි ‍ටූකොගේ සහෝදරයොත් මේ තැනට එන්නේ. හැබැයි ඉතින් වොල්ට් මේ කරදරයෙන් නූලෙන් බේරෙනවා ගස් ඉන්න නිසා. ඊට පස්සෙ වෙන දේ මේ කොටසෙන් බලමු.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

43,074 downloadsDownload Breaking-Bad-S03-E03.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

43,074 downloadsDownload Subtitles57 KB

28 comments

  1. akalanka

    thnkz machan sub ekata

  2. KH7

    Thanks Bro..

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වෙලාවට මං ගාව තියෙන ටොරෙන්ට් එකට මේ සබ් ගැලපෙනවා.
    දිගටම දෙමු.
    ජය වේවා. !

  4. කසුන් තාරුක

    තෑන්ක්ස් සහෝ උපසිරසියට.... :) :D

  5. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  6. isuru

    thanks bro!

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Yenu

    Thank you....................

  10. malaka

    niyamai saho ituruwa ikmanata denna

  11. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Sahan

    thankz a lot sahooo.. :D

  14. “චූටී මල්ලි”

    නියමා..යි
    සබට තුති
    ඔබට ජය...........

  15. Sanath Perera

    thanks for sub bro...

  16. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  17. ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  18. Amila Mudalige

    Sub ekta Thanks

  19. Pramukmili

    Thanxx bro............

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  22. දසිත චාමික

    sub ekata thanks saho!

  23. suranuwan

    thanks bro...

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Ayesh

    උපසිරසියට ස්තුතියි

  26. kennan

    Thanks bro !

  27. Shihan

    Sub ekata tnx broo

  28. Bimbisha

    thank you!