ඔන්න එහෙනම් යාළුවනේ මම බර්ක් හි මකර යාළුවන්ගෙ කතාවෙ දෙවනි කතා මාලාවත් අරන් ආවා.මේක IMDb අගය 8.2/10 ක අගයක් අරන් තියනවා.කාර්ටුන් නෙට්වර්ක් චැනලයෙ මේක විකාශණය වෙලා තියෙන්නෙ 2013 සැප්තැම්බර් 10 වෙනිදා ඉදන්.ඔන්න එහෙනම් අද ඉදන් මම අරන් එනවා මේ කතා මාලාව ඔයාලා වෙනුවෙන්.මතකයිනෙ කලින් කතා මාලාවෙ අන්තිමට මො…

ඔන්න එහෙනම් යාළුවනේ මම බර්ක් හි මකර යාළුවන්ගෙ කතාවෙ දෙවනි කතා මාලාවත් අරන් ආවා.මේක IMDb අගය 8.2/10 ක අගයක් අරන් තියනවා.කාර්ටුන් නෙට්වර්ක් චැනලයෙ මේක විකාශණය වෙලා තියෙන්නෙ 2013 සැප්තැම්බර් 10 වෙනිදා ඉදන්.ඔන්න එහෙනම් අද ඉදන් මම අරන් එනවා මේ කතා මාලාව ඔයාලා වෙනුවෙන්.මතකයිනෙ කලින් කතා මාලාවෙ අන්තිමට මොකද වුනේ කියලා.හිකප් ඇල්වින්ට අහුවෙලා අමාරුවෙන් බේරෙනවා.මිල්ඩුව් තමයි ඒකට එයාට උදව් කරන්නෙ.ඒත් මිල්ඩුව්ට බේරිලා එන්න වෙන්නෙ නෑ.ඒත් අන්තිමට අපට දකින්න ලැබෙනවා මිල්ඩුව් කින්නෙ හිකප් හිතපු කෙනා නෙවෙයි කියලා.මොකද එයා කරලා තියෙන්නෙ ඇල්වින් එක්ක එකතු වෙලා හිකප්ව රවටපු එක.දැන් ඇල්වින් මකරුන් ගැන බොහෝ දේවල් දන්නවා.ඒ වගේම මිල්ඩුව්ත් ඉන්නවා.
අද කොටස පටන් ගන්නෙම හිකප් කරදරේක පටලැවිලා.ඒ තමයි හිකප්ගෙ තාත්තා හිකප් සහ කණ්ඩායමට අණ කරනවා අද ඉදන් මකරුන් සමඟ පියාඹන්න එපා කියලා.දැන් හිකප්ට සිද්ද වෙනවා තාත්තාට හොරෙන් පියාඹන්න යන්න.ඊටපස්සෙ කට්ටියම එකතු වෙලා හදනවා මකර පියාසර සමාජය කියලා රහස් සමාජයක්.ඒ වගේම ඇල්වින්ගෙ ප්‍රහාරයකටත් ලක් වෙන්න යනවා බර්ක් ගම.බලන්නකො මොකද වෙන්නෙ කියලා.හිකප්ට ආය පියාඹන්න යන්න බැරිවෙයිද?
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,922 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E01.baiscope.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
30 comments
sajeevi
Hasitha
Thanks akki
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි,..
ජය වේවා!
thisal
අක්කෙ මිට වඩා අඩු කොපියක් හොයා ගන්න බැරි උනාද? :( 7gb :\
තැන්ක්ස් සබටනිර්මාණි විජේසිංහ
ඔව් මල්ලි.මේක තමයි තියෙන්නෙ.වෙන එකක් හොයාගන්න ඇත්තෙම නෑ.
shehan
akke o2 akata yaNNA AKE ATHI NATHNAM FZ TV SEREYES AKATA YANNA.
KP Muthukumarana
735486cbc4d76a920e6f9e9a2c3e69ff585adeac
Akke Me Torrent Eka Samaharawita Hari Yavi....
Quality Eka Adu Karala Witharai....
Ekama Provider..
Eka Nisa Samaharawita hari Yavi...
Mamath Thawama Download Karana Gaman....
Eka Nisa Sure Ne....නිර්මාණි විජේසිංහ
බලන්නකො කොහොමද කියලා.සමහරවිට කොලිටි එක ගොඩක් අඩු වුනොත් අපේ යාළුවො කැමති වෙන එකක් නෑ.බලන්නකො ඒකට සබ් එක ගැලපෙනවද කියලා.
KP Muthukumarana
Sub Eka Thithatama Gelapenawa....
Rename Karaganna Witharai Thiyenne....
File Size Eke Hatiyata Quality Eka Onawatath Wada Hondata Thiyenawa....
Seeds Hondata Thiyenawa...KP Muthukumarana
Kickass.to Web Ekenam Seed Ne Kiyala Thamai Pennanne...
Eth Technical Tab Eken Baluwama Seedersla Innawa Kiyala Pennanawa...
Okkoma LT Seedersla Eka Nisa Download Speed Ekath Wadie....නිර්මාණි විජේසිංහ
සබ් එක ගැලපෙනවා නම් එච්චරයි.පුළුවන් නම් අනිත් අයටත් ගන්න ලින්ක් එකක් දාන්නකො මෙතෙන්ට. :-)
KP Muthukumarana
https://torrentz.eu/735486cbc4d76a920e6f9e9a2c3e69ff585adeac
Mamanam Kickass.to Eken Download Kare...
https://kickass.to/dragons-defenders-of-berk-season-2-compl…
KP Muthukumarana
Mn Desarayakma Link Eka Add Kara...
Eth A Link Eka Post Wenne Ne...
Me Hash Eka Google Search Karanna Thamai Wenne...B00899F20399AED50A31C665BA377FA3E7DDD29A
KH7
Thanks Sis..
hasith
thanks karanna wachana na yaalu......
KP Muthukumarana
Nice Work...
Waiting For This...
Thanks For Subs...
Keep It Up...
And Good Luck....
:) :) :) :) :)Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa......
Supun Madhusanka (Bunny)
Thanks akka.....
Yenu
Thank you very much...Digatama sub denna...
Darshana
Sub ekata thanks sis...
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
එල්.සී. දමැල්
උපසිරසට තුති!
ජය!kanchana
mama okkoma ganna hadanne... oya ikmanatama sub denawanee.. itin kamak ne 8 gb unath...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Chami.S
Thanks.. digatama sub denna sis...
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Sonic
meke season 2 eka download karana link eka weda karanne nene...
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් ගන්න සහෝ.
ayush
ane meke seoson 2 idala seoson 6 wenakal download link weda karanne na.. thiyena kenek dennnko please
Advertisement

thanks