Watch Trailer

Dragons: Riders of Berk [S02 : E08] |දූපත් කන්න තරම් බඩගිනියිද? [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ යාළුවො කට්ටිය ෆිෂ්ලෙග්ස්ගෙ අදහසක් අනුව එක එක දූපත් වල ස්ථිර පදිංචි මකරුන්ව එක එක පාටින් සලකුණු කරනවා. අදුනාගන්න පහසුවෙන්න. ඒත් හිටිගමන් එකම දූපතේ එක එක පාට වල මකරු දකින්න ලැබෙනවා. ඉතින් හිකප් සහ ඇස්ට්‍රිඩ් එයාලා අයිති දූපත් වලට ගිහින් බලනවා මොකක්ද මේකට හේතුව කියලා. ඒත් ගිහින් බලද්දි දූපත් අත…

Dragons Defenders of berk SE2-2

අද අපේ යාළුවො කට්ටිය ෆිෂ්ලෙග්ස්ගෙ අදහසක් අනුව එක එක දූපත් වල ස්ථිර පදිංචි මකරුන්ව එක එක පාටින් සලකුණු කරනවා. අදුනාගන්න පහසුවෙන්න. ඒත් හිටිගමන් එකම දූපතේ එක එක පාට වල මකරු දකින්න ලැබෙනවා. ඉතින් හිකප් සහ ඇස්ට්‍රිඩ් එයාලා අයිති දූපත් වලට ගිහින් බලනවා  මොකක්ද මේකට හේතුව කියලා. ඒත් ගිහින් බලද්දි දූපත් අතුරුදහන් වෙලා. දූපතක් කොහොමද හිටිගමන් අතුරුදහන් වෙන්නෙ? එහෙමත් වෙන්න පුළුවන්ද? බලන්නකො කොහොමද එහෙම වෙන්නෙ කියලා.

ඊලඟ කොටසින් හමුවෙමු. ජය…  

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,166 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E08.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,166 downloadsDownload Subtitles18 KB

18 comments

  1. එල්.සී. දමැල්

    උපසිරැසියට තුති…..! ජය! :D

  2. Snake Raj

    එලනෙ අක්කී.. :D දිගටම දෙමු එහෙනම් ඉවර වෙනකන්ම..

  3. KH7

    Thanks Sis..

  4. sajeevi

    thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanksNIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Namal

    බොහොම ස්තූතියි අක්කේ.
    මම s1 සබ් 20ම ගත්තා දැන්.
    s2 එකේ සබ් අටම ගත්තා.එකින් එකට comment කරන්න බැරි නිසා මේකෙන් ස්තූති කරා ඔන්න.
    අනිත් ටිකත් ඉක්මනටම දෙන්න.
    ජය...!

  8. නලින්

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

  9. Supun Madhusanka (Bunny)

    thanks sis..... keep it up.....

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  11. Hasitha

    Thanks :) :) :)

  12. Gayan

    මරු මකැමතිම කාතාව ගොඩාක් ගොඩක් thanks මට මෙක සිංහෙලේන් බල්න්න උදව් කලාට

  13. kanchana

    sthutiy

  14. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය

  16. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  17. supun umayanga

    thanks

  18. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!