අද බර්ක් වලට ලස්සන දවසක්.අදත් හිකප් ඇතුළු පිරිස සුපුරුදු විදියට පුහුණුවීම් වල යෙදෙනවා.අද පුහුණුව තමයි ගලවාගැනීමක් කරන්නෙ කොහොමද කියන එක.මේක කරන්න ගිහින් සුපුරුදු විදියටම ස්නොට්ලවුට් ෆිෂ්ලෙග්ස් ගැටුමක් ඇතිවෙලා කට්ටිය තීරණය කරනවා හොදම පුහුණු කරන්නා තෝරන්න තරඟයක් තියන්න.ඒ අතරෙ ඇල්වින් උමං මාර්ග වලින්…

අද බර්ක් වලට ලස්සන දවසක්.අදත් හිකප් ඇතුළු පිරිස සුපුරුදු විදියට පුහුණුවීම් වල යෙදෙනවා.අද පුහුණුව තමයි ගලවාගැනීමක් කරන්නෙ කොහොමද කියන එක.මේක කරන්න ගිහින් සුපුරුදු විදියටම ස්නොට්ලවුට් ෆිෂ්ලෙග්ස් ගැටුමක් ඇතිවෙලා කට්ටිය තීරණය කරනවා හොදම පුහුණු කරන්නා තෝරන්න තරඟයක් තියන්න.ඒ අතරෙ ඇල්වින් උමං මාර්ග වලින් ගම ඇතුලට ඇවිල්ලා.බලන්න එහෙනම් අද වෙන්නෙ මොකක්ද කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,221 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E07.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
13 comments
sanath indika
hasith
thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.............
mekanam niyamai hallo pattama kathawa
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
KH7
Thanks Sis..
එල්.සී. දමැල්
උපසිරැසියට තුති.....! ජය! :D
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝදරි.
ජය...!!!sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanchana
onna nangi mama aday gathe... oyage wegaya gena kiyanawanam matama thama meke 2 witharay beluwe... ehema kiyala hemita denna mam epa... ane hitata dukaka awa gaman mama oyagey Thamara malligey pihita thamay hoyanne mama adana eka nathara karanawata bohoma pin....
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx sisi