ලිපියනම් ඒ හැටි ලියන්ට දෙයක් නැහැ අදනම්. පහුගිය සුමානේදී දකින්න ඇතිනේ, රික් තමන්ගේ කට්ටිය එක්ක අමුත්තා කියපු නගරයකට යනව, ඒ යන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවට. කොහොම උනත් රික් ලෙහෙසියෙන් විස්වාස කරන්නේ නැහැ මේ දේවල් ගැන, හැබැයි අනික් අයනම් සෑහෙන විස්වාසෙකින් ඉන්නේ, මතක ඇතිනේ ගිය පාරත් මෙහෙම වැඩක් සිද්දවුනා, ම…

The Walking Dead SE5-1

ලිපියනම් ඒ හැටි ලියන්ට දෙයක් නැහැ අදනම්. පහුගිය සුමානේදී දකින්න ඇතිනේ, රික් තමන්ගේ කට්ටිය එක්ක අමුත්තා කියපු නගරයකට යනව, ඒ යන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවට. කොහොම උනත් රික් ලෙහෙසියෙන් විස්වාස කරන්නේ නැහැ මේ දේවල් ගැන, හැබැයි අනික් අයනම් සෑහෙන විස්වාසෙකින් ඉන්නේ, මතක ඇතිනේ ගිය පාරත් මෙහෙම වැඩක් සිද්දවුනා, මේකත් එහෙම දෙයක් කියල තවමත් රික් හිතන්නේ, අමුත්තා කියපු විදිහට මේකත් සමාජයක්, එයාලට පවරපු විවිධ කාර්යයන් තියනව, මේකේ පාලකය මොන්රෝ කෙනෙක්, නම දැක්ක හැටියේම රොයිලි අයියගේ රෙවොලුෂන් මතක් වෙන්නම ඕන කට්ටියට 😀 9.6ක imdb අගයක් හම්බවෙලා තියන කතාවේ අද මොකෝ වෙන්නේ බලමු, පසුගිය උපසිරසට අදහසක් පළකරල දිරිමත් කිරීමක් ලබාදෙන හැමෝටම ස්තුතියි. ඊලග කොටසින් මුණගැහෙමු එහෙනම්, ජය!

The Walking Dead (2010) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

51083804eedf6a81fb937e2aba4171a18db5996e

455 MB කොපිය මෙතනින් බාගන්න

4211e7389331e8c12493dbb031ce897a8608a041 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,808 downloadsDownload TWD.S05E12.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,808 downloadsDownload Subtitles36 KB

45 comments

  1. Janith

    Superb.Thanks.

  2. Asiri

    thnxx Bro..

  3. sajeevi

    thanks a lot.

  4. Amila Kaushalya

    Ela broda

  5. NPDJs

    thankz enakan unne machan elaaaaa...

  6. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. thilina

    onna mamath gatta

  8. weere

    Thanku wewa saho :)

  9. thisal

    එල එල විමා කොලුවා දවසක් ඇතුලත සබ දෙන එක නම් වටිනවා ඇ තැන්ක්ස් සබට

  10. Keshan Wasala

    එල එල විමා සහෝ මෙන්න කතා කිසිම කම්මැලි කමක් නැහැ .. ගොඩක් ස්තුතියි සහෝ .. :D

  11. lahiru444

    niyamyi mcn ithuru tikath ohoma demu

  12. Aravinda

    Thank u

  13. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sanath indika

    thx sahoo

  15. Irshad

    thanks mchn

  16. Jayz Waniganeththi

    Thanx saho... Budusaranai

  17. randika

    ela bn thanxssssss...supiri a

  18. අදිත ප්‍රවීන්

    නියමයි විමා අයියේ !
    ඔන්න බෑවා .

  19. chinthana

    thanks wima ela ela keep it up

  20. වරුණ චමීර

    උපසිරසියට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් කරෙගන යාමට සුබ පතමි.

  21. sampath

    Thanks a lot friends.u r always best

  22. yash

    Thanks machan...keep it up

  23. sadu

    bohoma thuthi saho.meka enakam hema sathiyema maga balagena thamai inne

  24. නලින්

    ස්තුතියි විමා!

    ජය වේවා!

  25. isuru

    thanks bro!

  26. එල්.සී. දමැල්

    Thank you bro!

  27. shashika

    Thanks...., macho

  28. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  29. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට. තව 4යි නේ. :-)
    ජය වේවා. !

  30. Heshan

    Thank you very much for the subtitle

  31. harshana

    godak sthuthiii.... niyamai

  32. Chamini

    thanks bro

  33. Sam

    thanx.. ela elaa

  34. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  35. 50cent

    niyami Walking Dead 13 enakan balaninnawa

  36. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  37. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. isuru neranjan

    tanks saho….

  39. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  40. chinthaka

    thanks machan.

  41. SHASITH SANDARUWAN

    niyamai saho... digatama demu.....

  42. Awantha Rehan

    Thanks

  43. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  44. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  45. Pramukmili

    Thanxx bro................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.