මේ දවස් වල බර්ක් වලට තදින්ම හිම වැටෙනවා. හොදටම සීතලයි. මේ නිසා අපේ යාළුවො ටිකට පිස්සු හැදිලා වගේ. මොකද එළියට යන්න විදියක් නෑනෙ. හිකප්ට හොදම එපා වෙලා ඉන්නෙ යාළුවො පිස්සු නටනවා බලන් ඉදලා. මේ වෙලාවෙ ස්ටොයික් ඇවිල්ලා කියනවා ජෝහාන් තවම ආවෙ නෑ.හිම වැටෙන නිසා එන්න බැරුව ඇත්තෙ ගිහින් හොයාගන්න කියලා. හිකප්…

මේ දවස් වල බර්ක් වලට තදින්ම හිම වැටෙනවා. හොදටම සීතලයි. මේ නිසා අපේ යාළුවො ටිකට පිස්සු හැදිලා වගේ. මොකද එළියට යන්න විදියක් නෑනෙ. හිකප්ට හොදම එපා වෙලා ඉන්නෙ යාළුවො පිස්සු නටනවා බලන් ඉදලා. මේ වෙලාවෙ ස්ටොයික් ඇවිල්ලා කියනවා ජෝහාන් තවම ආවෙ නෑ.හිම වැටෙන නිසා එන්න බැරුව ඇත්තෙ ගිහින් හොයාගන්න කියලා. හිකප් හරිම කැමැත්තෙන් යන්නෙ. ඒත් ගිහින් ජෝහාන් වත් හොයාගෙන ආපහු ඇවිල්ලා බලද්දි බර්ක් ගමම හිස්. කිසිම කෙනෙක් නෑ. එකපාරටම හැමෝම අතුරුදහන් වෙලා.බලන්නකො ඒ මොකද කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,100 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E141.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
එල්.සී. දමැල්
Namal
THANX
kanchana
ah ada mama 3 ... nangi oyala apita sub dila sathutuwenawa...
e wagema ikmanatama comment ekak danna lebunama apita sathutak denenawa...
sthutiy oyata digatama sub denna
KH7
Thanks Sis...
R.D
Thanks Sis........
sajeevi
thanks
yohan
thanks
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
amila kaushalya
thanxx sis
Supun Madhusanka (Bunny)
Thanks sis.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඕන් අදත් මම තමයි 1ක!
උපසිරැසියට තුති...
ජය...