ඔන්න තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයත් එක්ක මම ආපහු ආවා. එන්න එන්න උපසිරැසි දෙන වේගය අඩුවෙනවා වගේ නේද? ඒ ඉතින් මගේ අධ්‍යාපන වැඩකටයුතු වලට කාලය යොදවන්න ඕන නිසයි. කොහොමහරි ඔන්න මේක මම අද ගෙනැල්ලා තියෙනවා. පොතේ තියෙන විදියටනම් මේක හෝම්ස් වොට්සන්ට කියන්නේ ඔහුව හමුවීමට පෙර හෝම්ස් විසින් කරපු පරීක්ෂණය…

ඔන්න තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයත් එක්ක මම ආපහු ආවා. එන්න එන්න උපසිරැසි දෙන වේගය අඩුවෙනවා වගේ නේද? ඒ ඉතින් මගේ අධ්‍යාපන වැඩකටයුතු වලට කාලය යොදවන්න ඕන නිසයි. කොහොමහරි ඔන්න මේක මම අද ගෙනැල්ලා තියෙනවා.
පොතේ තියෙන විදියටනම් මේක හෝම්ස් වොට්සන්ට කියන්නේ ඔහුව හමුවීමට පෙර හෝම්ස් විසින් කරපු පරීක්ෂණයක් විදියට. ඒත් මේකෙදී වොට්සන් එක්ක හෝම්ස් යන්නේ මස්ග්‍රේව් මන්දිරය නැත්නම් හර්ල්ස්ටන් වල නිවාඩුවක් ගත කරන්න. මේකදි හමුවෙන පවුලේ චාරිත්‍රයක් හා අමුතු පුද්ගලයෙකු වූ හර්ස්ටන් වල ප්‍රධාන මෙහෙකරු බ්‍රන්ටන් යන කාරණා දෙක වටා තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. අවසානයේ ඔවුන් කවදාවත් නොහිතපු දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. මේ කතාමාලාවේ ඊළඟ කොටස එක්ක මුණගැහෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,464 downloadsDownload Sherlock.Holmes.S0.3E03.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
28 comments
එල්.සී. දමැල්
sanjeewa
thanks lot
ශාමල් මනෝජන්
බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kanchana
thamara malli ... oyata godak isthutiy..
oya ikmantama meka dila... api hari asawen oyage sub ekka me kathawa rasa widinawa...
chinthaka
thank you mallo... ikmanata anithwath dannaaaaaa...
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dulitha
thanks
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Ravindu
thank u.. anikwat ikmanta demu :D
ජයනන්දන
ගොඩක් ස්තුතියි මචන්, මෙව්වා දෙනකන් තමයි අපි බලන් ඉන්නේ , ජය වේවා
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Indika
Malli puluwannam x files series ekata sub denna me subata thanka
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Buddhika
No Seeds :(
chinthaka
ko bn moko uneee..ko anith ewa..thawath nam balan inna be bn...
thamara denuwan
ape vara vibage thibuna saho. Ekata padam karapu nisai denna bari wune. Sorry bro.
chinthaka
malloo dan exam iwarai neda kolloooo
kohomada exam ekaaaa ....
ane malla kollo ....
aye sub den neddooooooupul
ko anith sub ...?
Tharindu Dananjaya
Well done bro keep it up. please give S2 E4 we are waiting...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Prasad Kandamulla
සබ්'' එකට ගොඩාක්..ස්තුතියි...මචෝ......
අනික් ඒවා...ටිකත් තිබුනානම් සුපිරි.....tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
anuka
ela mchn. pluwnnm anith ewath diyn
thnx kolloupul
ko sub????
kumarapsp
Thanks Bro !!!
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න මම 1ක
තුති...
ජය!
:D