Watch Trailer

Dragons: Riders of Berk [S02 : E15] | මකරුන් දෙදෙනාගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ස්ක්‍රීම්න්ග් ඩෙත් නිසා හැමෝම ඉන්නෙ හිත් කරදරෙන්නෙ.ඉතින් ස්ක්‍රීමින්ග් ඩෙත්ගෙ හදිස්සි ප්‍රහාරයකදි කොහොමද වැඩ කරන්නෙ කියලා පුහුණුවීම් කරනකොට ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් රණ්ඩු වෙන්න පටන් ගන්නවා.මේකෙන් තරහා යන ස්ටොයික් කට්ටියටම දඬුවමක් දෙනවා.අන්තිමේදි ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් විතරක් නෙවෙයි එයාලාගෙ මකරු…

Dragons Defenders of berk SE2-2

ස්ක්‍රීම්න්ග් ඩෙත් නිසා හැමෝම ඉන්නෙ හිත් කරදරෙන්නෙ.ඉතින් ස්ක්‍රීමින්ග් ඩෙත්ගෙ හදිස්සි ප්‍රහාරයකදි කොහොමද වැඩ කරන්නෙ කියලා පුහුණුවීම් කරනකොට ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් රණ්ඩු වෙන්න පටන් ගන්නවා.මේකෙන් තරහා යන ස්ටොයික් කට්ටියටම දඬුවමක් දෙනවා.අන්තිමේදි ස්නොට්ලවුට් සහ ඇස්ට්‍රිඩ් විතරක් නෙවෙයි එයාලාගෙ මකරු දෙන්නත් එකිනෙකා එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා.බලන්නකො මේ රණ්ඩුවට හේතුව මොකක්ද ඒ වගේම හිකප් කොහොමද මේකට විසඳුමක් ගේන්නෙ කියලා.

ඊලඟ කොටසින් හමුවෙමු.ජය…

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,137 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E15.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                       Next Episode >>

Subtitles

1,137 downloadsDownload Subtitles19 KB

16 comments

  1. KingRuwan

    Thanx sis.... B.S....

  2. Srimal

    thanks. waiting for this..................

  3. milinda

    gd work bro digatama sub denna puluwan ikamanata sesson 3 danna

  4. එල්.සී. දමැල්

    උපසිරසට තුති
    ජය...!

  5. kanchana

    mama me den office eke idan awa witharay ... eke hodatama awul ... epa wela awe oya sathutu deyak dila atida kiyala beluwa hith hada ganna...

    nangi oyata godak pin...

  6. sajeevi

    thanks

  7. yohan

    thanks niramai digatama one eeee

  8. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. KH7

    Thanks Sis...

  10. මධුරංග

    Aiyoooo II kotase idan mage machine eke sub weda karanneheni... danna kauwru hari innawanam heethuwa kiynawada
    Dragons.Defenders.of.Berk.S02E02.Live.and.Let.Fly.720p.WEB-DL.x264.AAC.mp4 II Ekketh Ei Live kotasa enne

  11. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.