මතකයිනෙ ස්ක්‍රීමින්ග්ඩෙත්ව.අද කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදිලා යනවා ස්ක්‍රීමින්ග්ඩෙත් ගැන ලකුණක් තියනවද කියලා බලන්න.හිකප්ගෙ කණ්ඩායමේ නිවුන්නුයි ෆිෂ්ලෙග්සුයි ඉන්නෙ.එයාලා චේන්ජ්වින්ග් දූපතට යද්දි දකින්න ලැබෙනවා ස්කල්ඩ්‍රන් වර්ගයේ මකරෙක් අනතුරකට ලක් වෙලා ඉන්නවා.ඉතින් කට්ටියම යනවා එයාට උදව් කරන්න.අද කතාවෙ…

මතකයිනෙ ස්ක්‍රීමින්ග්ඩෙත්ව.අද කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදිලා යනවා ස්ක්‍රීමින්ග්ඩෙත් ගැන ලකුණක් තියනවද කියලා බලන්න.හිකප්ගෙ කණ්ඩායමේ නිවුන්නුයි ෆිෂ්ලෙග්සුයි ඉන්නෙ.එයාලා චේන්ජ්වින්ග් දූපතට යද්දි දකින්න ලැබෙනවා ස්කල්ඩ්‍රන් වර්ගයේ මකරෙක් අනතුරකට ලක් වෙලා ඉන්නවා.ඉතින් කට්ටියම යනවා එයාට උදව් කරන්න.අද කතාවෙ වීරයා වෙන්නෙ රෆ්නට්.අර්…වීරයා නෙවෙයි වීරවරිය. 😀
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,163 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E13.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
Namal
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය! :DDINU
නියමයි..ජය...
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmika Gimhana
I love diz story. Thanx Akke!
kanchana
sthutiy nsngi sub ekata.. oya lassanata meka karanawa
wmcsubhash
godak thanx
සුපුන් මධුසංක
thanks sis.....
KH7
TNX Sis..
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement

thanx