හරි එහෙනම්. ඔන්න සෝල්ට කතා කරන එක හොඳයි කතා මාලාවේ හයවෙනි කොටස ගෙනාවා. මේ කොටස පරක්කු වෙන්න හේතුව තමයි සඳුදා කතාව විකාශය වුනාට අගහරුවාදා හවස් වගේ වෙනවා නිවැරදිව ගැලපෙන උපසිරැසියක් අන්තර්ජාලයට එකතු වෙන්න. බොහෝදුරට අගහරුවාදා දවල් වගේ එන සබක්නම් එදා හවසම දෙනවා. නමුත් හවස් වෙලා එන එකක් බදාදා වගේ තමයි ද…

හරි එහෙනම්. ඔන්න සෝල්ට කතා කරන එක හොඳයි කතා මාලාවේ හයවෙනි කොටස ගෙනාවා. මේ කොටස පරක්කු වෙන්න හේතුව තමයි සඳුදා කතාව විකාශය වුනාට අගහරුවාදා හවස් වගේ වෙනවා නිවැරදිව ගැලපෙන උපසිරැසියක් අන්තර්ජාලයට එකතු වෙන්න. බොහෝදුරට අගහරුවාදා දවල් වගේ එන සබක්නම් එදා හවසම දෙනවා. නමුත් හවස් වෙලා එන එකක් බදාදා වගේ තමයි දෙන්න වනේනේ.හරි එහෙනම් ගිය සතියේ කතාව ගැන බලමු.
පොලිස් නිළධාරීන් දෙන්නෙක් චක් මැක්ගිල්ගේ ගෙදරට එනවා. ඒ අල්ලපු ගෙදර ඉන්න ගෑනු කෙනා 911 වලට කතා කරලා එයාගේ මිදුලේ තිබුන පත්තරේ හොරකම් කරා කියලා කියපු නිසා. චක් ඉතින් ගෙදරින් එලියට බහින මනස්සයෙක් නෙමෙයිනේ. එයාට විදුලිය සම්බන්ද හැමදෙයක්ම අහිතකරයිනේ. ඉතින් පොලිස් කාරයෝ දෙන්නා ඇවිත් දොර අරින්න කිව්වත් චක් දොර අරින්නේ නෑ. මේ නිසාම චක්ගේ දොර කඩාගෙන පොලිස් කාරයෝ දෙන්නා ඇතුලට යනවා. ඒ වගේම විදුලි කම්පනයන්, එහෙමත් නැත්නම් ටේසර් උපකරණයන්ගෙන් චක්ට විදිනවා.
ඔය අතර තුර, ජිමී බිග් රිකී ස්පයිස් කියලා කෙනෙක්ගේ නඩුවක් බාරගන්නවා. ඒ පුද්ගලයා ජිමීට ඩොලර් මිලියනයක් එයාගේ මුදල විදිහට පිරිනමනනවා. ඒ ඇමරිකාවෙන් එයාට වෙන රටකට යාගන්න උදව් වෙන්න කියලා. ඔය විදිහට ජිමී තව දෙතුන් තැනකට යනවා නඩු ගැන කතා කරගන්න.ඔය අතරතුර ජිමීට කිම්ව හම්බවෙනවා. ඔහොම ඉද්දී තමයි කිම්ට ඇමතුමක් එන්නේ හැම්ලින්ගනේ චක්ව ඉස්පිරිතාලේ නතර කරලා කියලා. කඩාගෙන බිදගෙන එතනට යද්දී හැමතැනම විදුලියෙන් වැඩකරන යන්න්‍රතයන්, බල්බ අනං මනං සේරම දාලා.
රෝහලේ වෛද්‍යවරුන් සහ ආරක්ෂකයින්ගේ විරෝධය නොසලකා ජිමී මේ සේරම දේවල් ක්‍රියාවිරහිත කරලා දානවා. හැබැයි අන්තිමට එතන හිටපු වෛද්‍යවරියක් ඔප්පු කරනවා චක් මේ කරන්නේ බොරුවක්, මෙයාට තියෙන්නේ මානසික ව්‍යාකූලතාවයක් කියලා. ඉතින් ජිමී චක්ව ගෙදර එක්කරගෙන යනවා. ජිමී හිතන්න ගන්නවා චක් එලියට ගිහින් මේ වගේ දරුණු තත්වයකට මුහුණ දුන්නේ ජිමී කරපු එලිමහන් වෙළඳ දැන්වීමේ වංචාව කියවලා කියලා.ඉතින් මේ නිසාම ජිමී තීරණය කරනවා ආය කිසිම වංචනික වැඩක් කරන්නේ නැතිව අසරණ වෙලා ඉන්න වැඩිහිටියන්ට උදව් කරන්න. මේ නිසාම ප්‍රසිද්ධ හිටපු නීතිඥයෙකු වගේ ඇඳුම් මහගෙන මෙයා අසරණ වුන වැඩිහිටියන්ට සේවාව කරන්න පටං ගන්නවා.
අද එතැන් පටන්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
15699DE1686CFE036EF2AF8879CD00E585D8B6F1 452D7757F66B1FA21AD077D883072859376EEFF4 95 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,722 downloadsDownload Better-Call-Saul-S01E06.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
19 comments
Kulanjana Maduranga
R.D
Thanks saho.........digatama karagena yamu...
එල්.සී. දමැල්
Thank u… :D
Ravindu
thanx bro..digatama demu.95mb direct link hama episode ekatama danna hodey..eka loku udawwak.. :D
harsha
404 - Torrent not found.
Torcache is a free service for caching torrent files online.
mehema watenawa ne kohomada ba ganne#ChalinduDeshan (කිනා)
Direct link එකෙන් download කරගන්න.
සුපුන් බුද්ධික
සබට ස්තුතියි සහෝ..
Stalker එකටත් පුලුවන්නම් සබ් දෙමු..
ජය වේවා !!!Rasidu
මරු මරු.sub එකට thanx.................
isuru
thanks bro!
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අයියෝ ඕවත් පරශ්නද.
හැකි විදිහට දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanath
Thanks for subtitle bro...
Anonymous
copy eka downlode wenne nene. puluwan nam alut ekak danna
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Akila Dilhara
Thanks Brother...
Advertisement

niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……