Watch Trailer

The Musketeers [S02 : E03] | ප්‍රශ්න දෙකක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The.Musketeers දෙවැනි කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා. මන් වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කොටසේ මස්කටි‍යර්ලාට අමුතුම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා, ඒ එක මිනිහෙක් ඇවිත් වෙඩි බෙහෙත් ගැන වැඩ දාලා රජුගේ අවධානේ දිනා ගෙන, ඒක හදන සුත්‍රය වෙනුවට වෙන උදව්වක් ඉල්ලනවා, ඒ එයාගේ දුවව කට්ටිය…

Musketeers SE2-2

ඔන්න The.Musketeers දෙවැනි කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරන් ආවා. මන් වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. අද කොටසේ මස්කටි‍යර්ලාට අමුතුම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා, ඒ එක මිනිහෙක් ඇවිත් වෙඩි බෙහෙත් ගැන වැඩ දාලා රජුගේ අවධානේ දිනා ගෙන, ඒක හදන සුත්‍රය වෙනුවට වෙන උදව්වක් ඉල්ලනවා, ඒ එයාගේ දුවව කට්ටියක් පැහැරගෙන ගිහින් බේරලා දෙන්න කියලා. ඒ අස්සේ කුමරු අසනීප වෙනවා,එයාව බේරගන්න වෛදව්‍යවරයට බැරි වෙනවා ඒත් කොන්ස්ටන්ස් ට පුළුවන් වෙනවා, තව ඩින්ගෙන් එයා ද්‍රෝහී උනා කියලා කොන්ස්ටන්ස් ව එල්ලලා මරන්නත් හදනවා. අහ් තව අර රජා තවත් හරි හරි වැඩ ටිකක් කරනවා.

බලන්නකෝ එහෙනම්, මන් යනවා.ජය වේවා….!

 

The Musketeers (2014) on IMDb

 

 

391 MB කොපිය මෙතනින් බාගන්න DFD59065D87E73176E13597E5645D322F11EB304 449 MB කොපිය මෙතනින් බාගන්න E9D5AE5786733455C74119E582A8AA005D594790 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,044 downloadsDownload The-Musketeers-2x03.baiscopelk.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,044 downloadsDownload Subtitles47 KB

13 comments

  1. එල්.සී. දමැල්

    මම 1ක!
    උපසිරැසට තුති ....ජය....!

  2. ANTON

    උපසිරැසට තුති ….ජය….!

  3. Yenu

    Thank you...digatama sub denna...

  4. Rasidu

    thanx for sub

  5. Sahan

    thanks a lot saho..

  6. sajeevi

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Kushen

    Thanks machooo :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය