Watch Trailer

Dragons: Riders of Berk [S04 : E09] with Sinhala Subtitles | කන්ඩායම් හැගීම [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න මමත් මේකට සම්බන්ධ වුනා.. ලස්සන ඇනියක්නේ ඉතින්. වැඩි පුරාජේරැ ඔනි නැහැ අද කතාව ගැන කෙටියෙන් කියන්නම් මොකද මේක දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප් ඇතුළු කට්ටිය යනවනේ ජොහාන් බේරගන්න ඉතින් ඒ අතරේ මකර දඩයක්කාරයෝ මෙයාලගේ බලකොටුවට පහර දෙනවා. ඉතින් එහේ ඉන්නේ ඇස්ට…

හරි ඔන්න මමත් මේකට සම්බන්ධ වුනා.. ලස්සන ඇනියක්නේ ඉතින්. වැඩි පුරාජේරැ ඔනි නැහැ අද කතාව ගැන කෙටියෙන් කියන්නම් මොකද මේක දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ.

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප් ඇතුළු කට්ටිය යනවනේ ජොහාන් බේරගන්න ඉතින් ඒ අතරේ මකර දඩයක්කාරයෝ මෙයාලගේ බලකොටුවට පහර දෙනවා. ඉතින් එහේ ඉන්නේ ඇස්ට්‍රිඩ් එක්ක අර මෝඩ නිවුන් ජෝඩුවනේ. නිතින් ඇස්ට්‍රිඩ් සෑහෙන ගේමක් දීලා මකර දඩයක්කාරයන්ගෙන් බලකොටුව බේරගෙන ඉන්න. මෝඩයි කිව්වට ටෆ් හාදයත් ඒකට සෑහෙන ගේමක් දෙනවා. ඔය අතර ෆිශ්ලෙග් මකරැ සෙට් එහෙකට කොටු වෙනවනේ. ඒ මකරැන්ට මකර දඩයක්කාරයෝ පහර දීලා තියෙන්නේ එක නිසා තමයි එයාලා මිනිස්සු එක්ක තරහා. ඉතින් හිකප් අවසානෙදි ඒකත් කොහොම හරි විසදනවා. එහෙනම් අවසානය ඔයාලට බාරයි.

ගිහින් එන්නම් ජය

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,546 downloadsDownload Dragons-04x09-1.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,546 downloadsDownload Subtitles17 KB

10 comments

  1. mindika

    Thanks !!!!!!!!!!!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  4. Dhanushka

    thanxxx

  5. mindika

    me sub 1 E09 eke newei E08 eke 1.E07 ekata deela thibuneth E10 eka. puluwannam niwaradi karala denna.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. janitha

    thanks!!!!

  8. Chami.S

    Thanks...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sanjuka sankalpa

    thanx bn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.