හරි ඔන්න මම මේකේ 10 වෙනි කොටසත් අරන් ආවා ඔක්කෝටම කියන්න ඔකි මේකේ පොඩි අව්ලක් වුනා. මගේ වීඩියෝ කොපිට සබ් එක හරියට සැට් වුනේ නැහැ කෙටියෙන්ම කියනවනම් ඒකේ තැනින් තැන අඩුයි. ඒක නිසා ලයින් දෙක තුනක වීඩියේ එක නොබලා සබ් එක ගහන්න වුනා මුලින්ම අපහසුතාවයක් වුනොත් ඒකට සමාවෙන්න කියනවා. කට්ටියට මතක ඇතිනේ කිල්න ක…

හරි ඔන්න මම මේකේ 10 වෙනි කොටසත් අරන් ආවා ඔක්කෝටම කියන්න ඔකි මේකේ පොඩි අව්ලක් වුනා. මගේ වීඩියෝ කොපිට සබ් එක හරියට සැට් වුනේ නැහැ කෙටියෙන්ම කියනවනම් ඒකේ තැනින් තැන අඩුයි. ඒක නිසා ලයින් දෙක තුනක වීඩියේ එක නොබලා සබ් එක ගහන්න වුනා මුලින්ම අපහසුතාවයක් වුනොත් ඒකට සමාවෙන්න කියනවා. කට්ටියට මතක ඇතිනේ කිල්න කොටසෙදි මකර දඩයක් කාරයෝ හිකප්ලගේ ගමට ගහන්න ඇවිල්ලා හත්පොලේ ගාගන්නවනේ. මකර ඇහැ ගන්න ආවට අන්තිමේදි එයාලට හොදටම කාලා යන්නනේ වෙන්නේ.
ඉතින් අද කොටස ටිකක් වෙනස්. අද ලොකි දවස. ඉතින් ලොකි දවස කියන්නේ ලොකී කියන දෙවියගේ උපන්දිනේ දවස. ඉතින් ඒක හරියට මෝඩයාගේ දවස වගේ තේරෙනවනේ මම කියන්නේ මොකක්ද කියලා.
ඉතින් අද කතාවට අමුත්තෙක් එනවා එහෙනම් ඔයාලම ඉතිරි ටික බලාගන්න. මොකද දැන් එපා වෙලා ඉන්නේ එහෙනම් ඊලග කොටස සුපුරැදු කෙනාම අරන් එයි.
හැමෝටම බුදු සරණයි මම යනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,888 downloadsDownload Dragons-04x10-1.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
12 comments
ඉසුරු
mindika
Thanks !!!!!!!!!!!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isuru Malaka
Thanks...
janitha
thanks!!!!!
Chami.S
Thanks..
Good Luck..Harshan
Malliye poddak balanna oyata sub patalila meke dila thiyenne 9 weni eke sub eka (shock and awe )
Eke sub eka oya 7 weni eke sub ekata dila thiyenne e10 sub eka e kiyanne(8 snow way out )eke sub eka meka hadannako kolloරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan sathmika
Ayiye Blood drive tv serias ekata sub dennako
Shehan sathmika
Elama....thanks bro
Blood drive tv serias ekata sub dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks