හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා…

හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඉතින් ඉතිරි ටික ඔයාලම බලාගන්නකෝ එහෙනම්. ඊලග කොටසින් හම්බවෙමු.
බුදු සරණයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,832 downloadsDownload Dragons-04x11-1.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
7 comments
Dhanushka
Chami.S
Thanks..
Good Luck..Mv Viraj
me cartoon serious download karana widhak kiyannko
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය!janitha
thanks!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Oshadha Sudaraka
ade bn season 3 eke ithru tika nadda ?? tyenwanm link eka dennako sub ekata??plz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela kirii