6 කොටස තමන් කුමරුන් නොවන බව කෙතරම් පැවසුවත් චේ ග්‍යුන්, නක් චොන් පවසන දේ පිලිගන්න සූදානම් නැහැ. මේ අතර කුමරුන්ව ඝාතනය කල අමාත්‍යතුමා ඇතුලු පිරිස නැවතත් ඔහු ජීවත් වෙන බව දැනගත් විට ඔහුව මරා දමන්න සොයනවා. ඒත් මෙවර ඔහුව සොයාගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ. රජතුමාට හොර රහසේ මේ සියල්ල කරන්න සැරසුනත් රජතුමා…

6 කොටස
තමන් කුමරුන් නොවන බව කෙතරම් පැවසුවත් චේ ග්‍යුන්, නක් චොන් පවසන දේ පිලිගන්න සූදානම් නැහැ. මේ අතර කුමරුන්ව ඝාතනය කල අමාත්‍යතුමා ඇතුලු පිරිස නැවතත් ඔහු ජීවත් වෙන බව දැනගත් විට ඔහුව මරා දමන්න සොයනවා. ඒත් මෙවර ඔහුව සොයාගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ. රජතුමාට හොර රහසේ මේ සියල්ල කරන්න සැරසුනත් රජතුමා පවසන්නේ ඔහුව තමන් ඉදිරියට ගෙන එන ලෙසයි. චේ ග්‍යුන් තමන්ට හැකි සැම අයුරකින්ම කුමරුන් පිළිබද සොයනවා. ඇයගේ මේ සොයා බැලිල්ල කරදරයක් වන කුමරුන් ඇයට බොහොම නපුරු ලෙස සලකනවා. නමුත් ඔහුට ඇයගෙන් සැඟවී සිටීම නම් පහසු වන්නේ නැහැ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,265 downloadsDownload Seven-Days-Queen-06.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
lhr
Tharu
Thank you Kanishka.
silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxxxx
Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Nadeeka
බොහොම ස්තුතියි .........
Mahesh
Sub ekata thanx
Soori
ගත්තා උපසිරැසිය, බොහෝම ස්තුතියි නංගී....!
Chami.S
Thanks..
Good Luck..dil
Thank you very much.dan oyta hodaida..?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suraj Rajapaksha
brother American Gods tv series eke sub title denna puluwanda
Bimsara Herath
කතාව නම් සුපිරි සබ් එකත් හොදටම තියෙනවා ඉතුරු episode ටිකත් ඉක්මනිම්ම් දෙන්න පුළුවන්ද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



hanxs k-drama wala sub denawata